Загрузка...

Roadmap to Become a DevOps Engineer in 2025

Turn your videos into live streams with https://restream.io

ඉතින් 2024 ඉවර වෙන්න තව දවස් කීපයයි තියෙන්නේ🚧 ඉතින් අලුත් අවුරුද්දක් පටන් ගනිද්දි හැමදාම ගොඩක් අය කරන දෙයක් තමයි ඊලග අවුරුද්දෙනම් කොහොමහරි මොනවහරි තමන් කරන දේ ගොඩ දානව කියන එක. ඉතින් මෙහම කියන ඒවයින් සමහර ඒවා ඔයා කරන්න ඇති✅, සමහර ඒවා බැරිවෙන්න ඇති❌

ඉතින් දැන් හැමෝම වගේ හොයන දෙයක් වෙලානේ මේ DevOps♾️ Field එක. ඒ වුනාට තාම ලංකාවේ හරියට කොහේවත් මේ Field එකට එන්නේ කොහොමද කියලා structured විදියකට කියල දීල නැ❌ එක එක තැන් වල සමහරු හැලි ලියල දැම්මට ඇත්තටම මේ Industry එකේ වැඩ කරන්නේ කොහොමද කියල දන්නේ වැඩ කරන කෙනෙක්ම විතරයි. ඉතින් ඒකයි මම අවුරුදු 10කට වඩා මගේ Industry Experience එක ඔයාලා එක්ක share කරගන්නේ, ඔයාලට හරිම දේ දෙන්න ඕන නිසා💯

ඉතින් ඔන්න මේ DevOps Engineering සම්බන්ද ඔයාගේ සියලුම Doubts Clear කරන්න මම පලවෙනි වතාවට 🎄31st December දවසේ හරියටම රැ9.00ට Life Captured YouTube Channel එකෙන් සහ Nimesha Jinarajadasa FaceBook Profile එකෙන් Live එනවා🚀 මේ Live event එකේදී ඔයාලට,

⭕මූලිකවම ඔයාට තියෙන DevOps සම්බන්ද දැවෙන ප්‍රශ්න

⭕DevOps Academy එකෙන් FREE දෙන University Studentලගේ Learning Path එක ගැන

⭕Industry එක ගැන තියෙන ප්‍රශ්න

⭕DevOps - Freelancing ගැන තියෙන ප්‍රශ්න

⭕Career wise ප්‍රශ්න

⭕Internship සම්බන්ද ප්‍රශ්න

⭕YouTube Channel එකෙන් ඉස්සරහට වෙන්න ඕන දේවල් ගැන requests

වගේ ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉතින් Event එකට එන්න කලින් ඔයා මේ යට දාන Link එකෙන් ඇවිත් අපේ DevOps Academy එකේ FREE REGISTER වෙන්න✅ මොකද ඒකෙන් අපි Session එක අතරතුරදී ඔයාලට free resources වගයකට access දෙන්න බලාපොරොත්තු වෙන නිසා. ඉතින් ඔයාලට කීයක්වත් මේකට වියදම් වෙන්නේ නැ, හොද Quality DevOps Education එකක් free ලැබෙනවා මිසක්😊

එහෙනම් දවස📅 අමතක කරගන්නෙපා. ඔයාගේ ඔක්කොම ප්‍රශ්න අරගෙන Live එකට කැමති platform එකක් through join වෙන්න. මේ message එක හැමෝම එක්ක share කරන්න මොකද ගොඩක් busy schedule එකක ඉද්දී මෙහෙම දෙයක් කරන්නේ community එකට හොදම දෙයක් දෙන්න ඕන නිසා✨ ඉතින් මේ ලැබෙන අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.

📌FREE REGISTER BEFORE EVENT : https://devopsacademy.online/devops-roadmap/

ජය🚀

Видео Roadmap to Become a DevOps Engineer in 2025 канала Life Captured
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять