Загрузка...

Video 01 - Everything Starts with Cloud Native | DevOps Engineer Detailed Roadmap 2025

🍵 දැන් ඔයාටත් Nimesha එක්ක Session දාගන්න පුළුවන්

- Career path එක DevOps & Cloud පැත්තෙන් පටන් ගන්න හැටි
- Freelancing Career එක කොහොමද IT Professional කෙනෙක් විදියට හදාගන්නේ කියල

https://codeku.tech/buy-us-a-coffee/
Time Stamps for Your Convenience
0:00 Introduction to roadmap
2:35 Problem with Traditional Software Development Process
5:39 03 Ways to Build Competitive Advantage
8:20 Entering Cloud
9:38 Cloud Native
10:14 Biggest Misconception : Cloud-Native Vs Cloud-Enabled
12:28 06 Architectural Building Blocks for Developing Cloud Native Applications
13:20 Microservices
16:58 Containers
20:10 Declarative APIs
23:13 Service Meshes
26:27 Immutable Infrastructure
28:52 04 Adopted Best Practices for Developing Cloud Native Applications
32:26 CI(Continuous Integration)
34:15 CD(Continuous Delivery & Deployment)
35:54 DevOps
36:56 Serverless
38:14 Outro - Next Block in the Roadmap

🔗මේක තමයි අපේ DevOps සිංහලෙන් Playlist එකේ 3 වෙනි කොටස. ඉතින් ඔයාලා මේක දානකම් ඇඟිලි ගැන ගැන හිටියේ කියල Comments දැක්කම ඕන කෙනෙක්ට බලාගන්න පුලුවන්. අපේ DevOps පලවෙනි සහ දෙවැනි වීඩියෝ, මගේ YouTube Life එක change කරපු වීඩියෝ උනා… කවදටත් වඩා ප්‍රතිචාර හතරවටෙන් ගලන් එද්දි මගේ motivation එක තවත් වැඩි වුනා. ඉතින් ඒකේ ප්‍රතිපලය විදියට අද ඉදන් ඔයාලට හැම සතියෙම අපේ Life Captured channel එකෙන් වීඩියෝ එකක් ගේනවා. ඒකත් ලංකාවේ කොහේවත් නැති විදියට ඕනම පොඩි ලමයෙක්ට් උනත් තේරුම් ගන්න පුලුවන් ඒත් ඉතා ගැඹුරු සංකල්ප…

කලින් දෙවැනි video එකේ මම ලස්සන කතන්දරයක් විදියට කියල දුන්න devops වලදී එක එක tools and technologies කොහොමද එකින් එක ඇවිත් සම්භන්ද උනේ කියල software development lifecycle එකේ ඔයාලව රවුමක් එක්ක යන ගමන්. ඉතින් දැන් devops process එක ගැන යම් අවබෝධයක් තියන නිසා මම හිතුව මේක තම හොදම වෙලාව මගේ 2025 DevOps Engineer කෙනෙක් වෙන්න යන්න ඕන roadmap එක එලියට දාන්න කියල. මේක detailed roadmap එකක් videos 10 කින් එන. අද පලවෙනි video එක roadmap එක. ඉතින් පලවෙනි block එකෙන් කියන්නේ Cloud Native කියන එක ගැන. හරි එහෙනම් වැඩි විස්තර ඕනේ නැහැ, video එක මුල ඉදන් අගට බලන්න.ආයේ වෙන video නම් බලන්න ඕනේ නැහැ, guarrant කරනවා. මේක roadmap එකේ පලවෙනි item එක උනේ, මෙතන තමා උපත DevOps ඉදන් ගොඩක් දෙවල්වල.

🗨️ඉතින් ඔයාල මේක බැලුවට පස්සෙ ඔයාගේ අදහස පල්ලෙහ comment එකකින් දාන්න අමතක කරන්නෙපා. ඔයාලගේ ඒ comments, feedback & motivation තමයි අපේ ඊලග video වල motivation එක.

😊එහෙනම් අදට Good Bye ! ආ කියන්න අමතක උනා … එතකම් මේක ඔයාලගේ යාලුවො එක්කත් share කරගන්න... මොකද එයාලත් ආස ඇති මේව මේ විදියට සරලව ඉගෙනගන්න!

***Watch Our Previous Videos***
🔗DevOps Video 01 : https://www.youtube.com/watch?v=7tfIFHFnErs

🔗DevOps Video 02 :https://youtu.be/8JHRYSidgi8?si=Q-eW6X0eTKFLFx6D

🔗DevOps – Cloud Native Architecture Core Pillars: https://www.youtube.com/watch?v=2uzOwE2R1B8

🔗Containerization Fundamentals ඔලුවට දාගමු | Docker වල සම්බන්දෙ මොකක්ද? | Most Engaging Explanation : https://www.youtube.com/watch?v=MJ65JlPxmHg

🔗Microservices වලින් පටන් ගමු. | Online Shopping Platform Example | Concept + Technical Guide : https://www.youtube.com/watch?v=OoL5hcCegAU
🔗IT Industry එකට එන අයට තියන දැවෙන ප්‍රශ්න| හරිම ගමනක් යන්න මගේ experience එකෙන් දෙන උත්තර ටික : https://www.youtube.com/watch?v=2WUJh7Vn4JI

🔗Why is Kubernetes here & What is it? | What is Kubernetes(K8s) – Sinhala Lanugage Explanation : https://www.youtube.com/watch?v=xvxXEK3WdfI
*** You can find us through the following platforms. Get engaged with us to be a person who is knowledgeable, updated and confident Tech Personality ! ***

🔗Facebook : https://www.facebook.com/softwareengineerdiarysl
🔗Discord : https://discord.com/invite/bMDW9gstP2
🔗CoDeKu LinkedIn Page : https://www.linkedin.com/company/co-de-ku/
🔗LinkedIn Group : https://www.linkedin.com/groups/14337189/
🔗Personal Website : https://nimesha.online

***My editing equipment.***
📸 Cannon R50 Mirrorless Camera
🔍 50mm Prime Lens
🎤 Boyalink Wireless Mic
🎚️ Yunteng Tripod

Видео Video 01 - Everything Starts with Cloud Native | DevOps Engineer Detailed Roadmap 2025 канала Life Captured
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять