- Популярные видео
- Авто
- Видео-блоги
- ДТП, аварии
- Для маленьких
- Еда, напитки
- Животные
- Закон и право
- Знаменитости
- Игры
- Искусство
- Комедии
- Красота, мода
- Кулинария, рецепты
- Люди
- Мото
- Музыка
- Мультфильмы
- Наука, технологии
- Новости
- Образование
- Политика
- Праздники
- Приколы
- Природа
- Происшествия
- Путешествия
- Развлечения
- Ржач
- Семья
- Сериалы
- Спорт
- Стиль жизни
- ТВ передачи
- Танцы
- Технологии
- Товары
- Ужасы
- Фильмы
- Шоу-бизнес
- Юмор
KodeKloud,අපේ Office එකේ annual meetup එක|Award එකක් හම්බුනා |හැම අතින්ම හොද IT Company එකක් තෝරගන්න
🍵ඉතින් දැන් ඔයාටත් අපිට Buy Us a Coffee එකක් අරගෙන දෙන්න පුලුවන්!
https://codeku.tech/buy-us-a-coffee/
මේ video එකෙන් මගේ පහුගිය සති දෙකේ උන විශේෂ සිදුවීමක් තමා මුලිකවම කියන්නේ. හැබැයි මේක මගේ audience එකට motivation එකක් වගේම, දෙන advices ටික වැදගත් වෙයි.
KodeKloud කියන්නේ මන් full time ජොබ් එක කරන ලෝකේ තියන ප්‍රසිද්දම company එකක්. එකට හේතුව Mumshad Mannambeth තමයි අපේ founder. ඉතින් අපේ KodeKloud එකේ annual meetup එක තිබුන මේ අවුරුද්දෙත් මාර්තු මාසේ. දවස් 4ක full sponsored tour එකක් හැම employee ටම. ඉතින් මාත් ගියා. මම විතරයි ලංකාවෙන් kodekloud එකේ work කරන එකම software engineer. ඉතින් මේ දවස් 4 විස්තර මන් ඔක්කොම මේ video එකෙන් කියන්න හිතුව summary එකක් විදියට. ඒ එක්කම වටිනාම දේ තමා මටත් මේ year එකේ best performance නිසා award එකක් ලැබුන. වැඩි විස්තර video එකේ තියනවා. මුල ඉදන් අගටම බලමු. :)
like එකක් දාන්න හොදනම්👍. share කරන්න මේක වැදගත් වෙන අයට📢.

My Gear:
📸 Cannon R50 Mirrorless Camera
🔍 50mm Prime Lens
🎤 Boyalink Wireless Mic
🎚️ Yunteng Tripod
Follow me on Linkedin : https://www.linkedin.com/in/nimeshmhj/
Official Website : https://nimesha.online
Follow official facebook page : https://web.facebook.com/profile.php?id=100092217976224
Other Videos that you might be interested:
DevOps - Cloud Native Architecture Core Pillars : https://youtu.be/2uzOwE2R1B8?si=oY36_77ljvk84eYK
ලෝකේ තියෙන dream life style එක Digital Nomad | මන් Digital Nomad Life Style එකක් හදාගත්තේ කොහොමද ✈️🏔 : https://youtu.be/USIPLJVsj44?si=scYfz2YnF-BmHQzD
2024 Content Plan එක | Kubernetes සහ DevOps/Cloud Engineering Career Path ගැන වෙනම playlist දෙකක්
:https://youtu.be/KqgwqA7k45E?si=csHeOKHwPCOo8U80
CI /CD | Continuous Integration | හරියට කව්රුත් දැන් නැති Cont. Delivery & Deployment වෙනස මොකක්ද
: https://youtu.be/SKNI8fA7Rog?si=nRvrDT24g07jFoGx
Financially stable වෙන හැටි | අලුත් income sources හදන හැටි | 4000$ monthly income එකකට යන විදිය
: https://youtu.be/_C5JzjH0ShU?si=T5KcJN5HiF4KDFP7
#youtube #kubernetes #devops #cloud #cloudnative #aws #azure #playlist #softwareengineer #linux #srilanka #video #itindustry #srilanka
Видео KodeKloud,අපේ Office එකේ annual meetup එක|Award එකක් හම්බුනා |හැම අතින්ම හොද IT Company එකක් තෝරගන්න канала Life Captured

Комментарии отсутствуют
Информация о видео
20 марта 2024 г. 18:03:36
00:28:53
Другие видео канала