Загрузка...

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට #theday #pallegamahemarathana #atamasthanaya

මෙම පුද්ගලය්ා අත්අඩංගුවට ගෙන ඇත.
2026 මාර්තු 06 වනදා ලද පැමිණිල්ලක් අනුව, බාල වයස්කාර දැරියක් අපහරණය කර රඳවාගෙන සිටි බවට නිට්ටඹුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අධිකරණ නියෝග මත ළමා සුරක්ෂා මධ්‍යස්ථානයේ රඳවා සිටි දැරිය, මීට පෙර අතවරයකට ලක් වූ බවට ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අටමස්ථානාධිපති හිමියන් සහ දැරියගේ මව සැකකරුවන් ලෙස නම් කර ඇති අතර, විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.

⚠️ නඩුව සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකෙරේ.
.
Sri Lanka news, police investigation, court news Sri Lanka, Sinhala news, Breaking news Sri Lanka, child protection case, Lanka news today, Theday දවස, latest sinhala news

Видео අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට #theday #pallegamahemarathana #atamasthanaya канала Theday දවස
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять