Загрузка...

🔥 PayPal ලංකාවට එයි! | May 15 සිට ශ්‍රී ලංකාවට සෘජුවම මුදල් ගන්න පුළුවන් 🇱🇰💸 #theday #paypal

💸 PayPal හරහා ශ්‍රී ලංකාවට සෘජුවම මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

📅 වාර්තා වන ආකාරයට එළඹෙන මැයි 15 වනදා සිට මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

Freelancers ලාට, online jobs කරන අයට සහ international payments ලබාගන්න අයට මෙය විශාල සහනයක් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. 🌍💵

🔔 තවත් අලුත් පුවත් සඳහා channel එක subscribe කරන්න!

#PayPal #SriLanka #PaypalSriLanka #BreakingNews #Thedayදවස

Видео 🔥 PayPal ලංකාවට එයි! | May 15 සිට ශ්‍රී ලංකාවට සෘජුවම මුදල් ගන්න පුළුවන් 🇱🇰💸 #theday #paypal канала Theday දවස
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять