Загрузка...

අගුරුකාරමුල්ල පන්සල/Angurukaramulla Temple@Negombo@DUSHI-dd

Angurukaramulla Temple

Angurukaramulla Temple ( Bdhirajarama maha viharaya) in Negombo,Srilanka is famous for its unique dragon head entrance, huge 6 meter Buddha statue and vibrant detailed murals depicting Buddhist stories and Srilankan kings,offering a visually rich spiritual experience with ancient architecture a serene pond and moss covered library ruins.

#travelsrilanka
#buddhisttemples
#negombo
#Angurukaramulla Temple

Thanks for watching video❤️

අගුරුකාරමුල්ල විහාරය නගරයට ආසන්නව පිහිටි ම්ගමුවේ ප්‍රසිද්ධ බෞද්ධ විහාරයක් වන අතර එහි ඇති අඩි 20 ක් උසැති දැවැන්ත බුද්ධ ප්‍රතිමාව,සිංහල රජවරුන්ගේ රූප සහිත පින්තුර සහ නරකාදිය පෙන්වන වර්ණවත් බ්තු සිතුවම් නිසා ප්‍රසිද්ධයි. විහාරයේ ඇතුළත බුදුන්ගේ ජිවිතය හා ජාතක කතා,සිංහල රජවරුන්ගේ කතා නිරුපනය කරන චිත්‍ර හා මුර්ති දැකගත හැකි අතර පිටතින් සිංහ මුඛ පිවිසුමක් සහ මකර රූපයක්ද ඇත.

Видео අගුරුකාරමුල්ල පන්සල/Angurukaramulla Temple@Negombo@DUSHI-dd канала Dushyanthi vlog
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять