Загрузка...

තැන තැන ඉන්න අය එක තැනකට ගේමු. ... ..#excel

Excel Magic
මෙහෙම කිව්වම මොනවාද හිතෙන්නේ ?
අපි මේ ඉදිරිපත් කරන්නේ තවත් එක Excel tutorial සමුහයක් නම් නෙවෙයි. අපි බලාපොරොතු වෙනවා වැඩි දෙනෙක් ප්‍රයෝජනයට නොගන්න, එහෙත් බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍යව ඇති තවමත් මනස බාවිතා කරමින් වෙහෙසෙන Excel තුල අඩංගුව ඇති හැකියාවන් ඔබට පෙන්වා දෙන්නට. දක්ෂ නිර්මාණ කරුවෙකුට අපි මේ දෙන ඉඟි තුලින් හරවත් යමක් කල හැකි බවයි අපගේ විශ්වාසය.
අපි Excel පිළිබඳව පරිපුර්ණ දැනුමක් ඇති අය නොවේ. නමුත් ඔබට Excel පිළිබද යම් ගැටලුවක් තිබේනම් එයට විසඳුමක් ලබාදෙන්නට අපිට හැකියාව ඇති බවට විශ්වාසයි.
එමනිසා ඔබගේ ගැටලුව අපිට යොමු කරන්න. මෙය මුදල් සඳහා සිදුකරන්නක් නොවේ. එමනිසා උත්සාහ කර බලන්න.

අපගේ මෙම tutorial වල ගුණාත්මක බාවය වැඩිදුයුනු කර ගැනීම සඳහා ඔබගේ අදහස් ඉතා අගය කොට සලකමි.

Excel Magic
What do you think of this?

We are not presenting another set of Excel tutorials. We hope to show you the capabilities contained in Excel that many people do not use, but are essential for many, and are still struggling to use their minds. We believe that a talented designer can do something meaningful with the tips we give.
We are not people who have complete knowledge of Excel. But if you have any problem with Excel, we are sure that we can provide a solution to it.
So send us your problem. This is not done for money. So, try it.

We highly appreciate your comments about improving the quality of our tutorials.

#Excel #ExcelTips #MoveOrCopy #ExcelTricks #ExcelTutorial #MicrosoftExcel #ExcelShortcuts #ExcelHacks #SheetManagement
#CopySheet #MoveSheet #ExcelSheets #WorkbookTips #ExcelLearning #OfficeTips

Видео තැන තැන ඉන්න අය එක තැනකට ගේමු. ... ..#excel канала Seekers
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять