Загрузка...

🇱🇰 How To Create Multi Player Tabs On Your MEMU Android Player For Pc (Sinhala) By #Teco_SL

මේ කියලා දෙන්නේ අපි කලින් කතා කල මෙමු ප්ලේයර් එකෙන් (Android Player For Windows) Multi Player Tabs හදාගන්න ආකාරයයි..මෙමගින් ඔයාලට එකවර Android Apps කිහිපයක් පාවිච්චි කිරීමේ අවස්තාව හිමිවෙනවා..කරල බලන්නකෝ. ------------------------------------------------------------------------------------------------------------------------------------------------------- අපෙන් ඔයාලට තේරෙන සිංහලෙන් Tricks කියල දෙන්න,ගැටළු වලට විසදුම් හොයල දෙන්න අපි සුදානම්.Subscribe එකක් දාලා අපිත් එක්ක සෙට් වෙන්න. ඔයාලට අවශ්ය,තිබෙන ගැටළු අපට කියන්න.Facebook හරහා අපව සම්බන්ධ කරගෙන හා Comment Box ආධාර කරගෙන.ඒවාට ඉක්මනටම සරල,පහසු,ඉක්මන් විසදුම් දෙන්න අපි සුදානම්.රැදෙන්න අපිත් එක්කම.පහලින් තියන ලින්ක් වලින් ගිහින් අපිව සම්බන්ධ කරගන්න. අපිව Subscribe කරන්න අමතක කරන්නත් එපා.. ඒ වගේම ඔයාල අපේ Channel එක ගැන සිතන දේවල්,අදහස් අපිත් එක්ක බෙදාහදා ගන්න,Comment Box පාවිච්චි කරලා ඒ වීඩියෝ ගැන ඔයාලගේ අදහස් ද අපිට කියන්න.අපේ වැරදීම්හ,අඩුපාඩු දාගන්න එක උපකාරී වනු නොඅනුමානයි.. අපි සිංහලෙන් ම Tricks ඔයාලට ගෙනෙන ඔයාලගේම #Teco_SL LIKE | COMMENT | SHARE | SUBSCRIBE **Web Site** [Visit Now] - https://tecosl4u.blogspot.com **Youtube Channel** [Subscribe Now] - https://www.youtube.com/channel/UCEePzB5-ciTHoAuWEjZ-m9w **Facebook Page** [Follow & Like Now] - https://www.facebook.com/TecoSL

Видео 🇱🇰 How To Create Multi Player Tabs On Your MEMU Android Player For Pc (Sinhala) By #Teco_SL автора Растительный сад
Страницу в закладки Мои закладки
Все заметки Новая заметка Страницу в заметки