- Популярные видео
- Авто
- Видео-блоги
- ДТП, аварии
- Для маленьких
- Еда, напитки
- Животные
- Закон и право
- Знаменитости
- Игры
- Искусство
- Комедии
- Красота, мода
- Кулинария, рецепты
- Люди
- Мото
- Музыка
- Мультфильмы
- Наука, технологии
- Новости
- Образование
- Политика
- Праздники
- Приколы
- Природа
- Происшествия
- Путешествия
- Развлечения
- Ржач
- Семья
- Сериалы
- Спорт
- Стиль жизни
- ТВ передачи
- Танцы
- Технологии
- Товары
- Ужасы
- Фильмы
- Шоу-бизнес
- Юмор
Asamanada - Topic
Lyrics ✍
ඇවිද යන්නෙ මම සසරක්
කෙලවරක් නොදුටු හෙන හසරක්
මං කියවගන්න බැරි පටුනක්
ලගා වෙන්න ලේසි නැති අකුණක්
එයි අකුණක් වගෙ දසුනක්
මෙ දකුණක් නැති වමතක්
වගෙ නෙවෙයිඩො මම නම් තාම රියල්
අඩො බැස්සත් ඇති සුරපුරයක්
තාම ගත්තෙ නැ වලෙන් - ගන් නැ ගොඩ මම බලෙන්
එන් නැ හරහර හිමින් - මං එන්නෙම මූණට කෙලින්
කෙලින් මං එන්නම් මූණට කෙලින්
නලවන්නම් හේටස අතෙන්
දගලන් නැ පාරට බයෙන්
අපි බින්දෙනෑ කූඩුව රැයෙන් ///
කට්ට කඩන් අපි ආවෙ ඩො මෙහෙ
ප්‍රසූත වෙලා නෙවෙයි Hommie යෝw
පති වත නැති උඹ වෙලා රෝමියෝ
හෙට හරහට විදගනින් පෝලියෝ
ප්‍රතික්ශේප උන තරම දන්නෙ මං මමයි මගෙ හිතයි විතරයි
ඇති කයිවාරු ගැහුවා මෙ පප්පලා සේරම
අපි බැස්සම nigah කොරයි
Verse 2
ඔන්න පිලි ගත්තා ඩො මොනරාගල ගම බොඩරෙට
වැඩ නැ අපෙ ලව සොබනෙට
රියල්ඩො හදවත අපි ලග නැඩො ජාති බෙද
සතන් වැහුනොත් ගයන් නැඩො අපි ශොක ගිත
මෙ ගොලා කාර ලොකෙක
හොයන්නෙ තනියම මාවම
මන් ගාවට - බැඩො එන්න එක පාරට
මගෙ හිනය - මන් පාට කරා මගෙ ගානට
මන් මාවද - තෙරුන් ගන්නෙ ආඩ මානෙට
සාමානද අසමානද උබලට
දැන් කාවද
තෙරුන් ගන්නෙ එක පාරට
රැවටිලි පැරදිලි මැසිවිලි එක්ක ආවෙ මම ගොඩ
දැන් චරිතර බරාවි අරගෙන වෙලා ඉන්නෙ දැන් පොර
දැන් ටික ටික නරිටික වෙලා යන්නෙ දැන් කොර
හෙමිහිට ලිය ලිය අපු ගමනෙ මට චිකා දුන්නෙ ආඩො අත 🤝
මන් චරිතයක් තමයිඩො ජිවිතෙ වින්ද
අඩු වයසින් මෙ ලොකය දින්න
දැනෙන් නැ ඩො මට පින්න
දිලිසෙද්දි ගොතයන්ට බැරිවෙයි ඉන්න
වචන එන්නෙ මගෙ හර බර
නැටවෙයි උබලගෙ අත පය
කවුද ඉන්නෙ දැන් සම මට
Taqdeer track mix
ASAMANADA 2025 (Chika X kewie)
Видео Asamanada - Topic канала Kewie - Topic
ඇවිද යන්නෙ මම සසරක්
කෙලවරක් නොදුටු හෙන හසරක්
මං කියවගන්න බැරි පටුනක්
ලගා වෙන්න ලේසි නැති අකුණක්
එයි අකුණක් වගෙ දසුනක්
මෙ දකුණක් නැති වමතක්
වගෙ නෙවෙයිඩො මම නම් තාම රියල්
අඩො බැස්සත් ඇති සුරපුරයක්
තාම ගත්තෙ නැ වලෙන් - ගන් නැ ගොඩ මම බලෙන්
එන් නැ හරහර හිමින් - මං එන්නෙම මූණට කෙලින්
කෙලින් මං එන්නම් මූණට කෙලින්
නලවන්නම් හේටස අතෙන්
දගලන් නැ පාරට බයෙන්
අපි බින්දෙනෑ කූඩුව රැයෙන් ///
කට්ට කඩන් අපි ආවෙ ඩො මෙහෙ
ප්‍රසූත වෙලා නෙවෙයි Hommie යෝw
පති වත නැති උඹ වෙලා රෝමියෝ
හෙට හරහට විදගනින් පෝලියෝ
ප්‍රතික්ශේප උන තරම දන්නෙ මං මමයි මගෙ හිතයි විතරයි
ඇති කයිවාරු ගැහුවා මෙ පප්පලා සේරම
අපි බැස්සම nigah කොරයි
Verse 2
ඔන්න පිලි ගත්තා ඩො මොනරාගල ගම බොඩරෙට
වැඩ නැ අපෙ ලව සොබනෙට
රියල්ඩො හදවත අපි ලග නැඩො ජාති බෙද
සතන් වැහුනොත් ගයන් නැඩො අපි ශොක ගිත
මෙ ගොලා කාර ලොකෙක
හොයන්නෙ තනියම මාවම
මන් ගාවට - බැඩො එන්න එක පාරට
මගෙ හිනය - මන් පාට කරා මගෙ ගානට
මන් මාවද - තෙරුන් ගන්නෙ ආඩ මානෙට
සාමානද අසමානද උබලට
දැන් කාවද
තෙරුන් ගන්නෙ එක පාරට
රැවටිලි පැරදිලි මැසිවිලි එක්ක ආවෙ මම ගොඩ
දැන් චරිතර බරාවි අරගෙන වෙලා ඉන්නෙ දැන් පොර
දැන් ටික ටික නරිටික වෙලා යන්නෙ දැන් කොර
හෙමිහිට ලිය ලිය අපු ගමනෙ මට චිකා දුන්නෙ ආඩො අත 🤝
මන් චරිතයක් තමයිඩො ජිවිතෙ වින්ද
අඩු වයසින් මෙ ලොකය දින්න
දැනෙන් නැ ඩො මට පින්න
දිලිසෙද්දි ගොතයන්ට බැරිවෙයි ඉන්න
වචන එන්නෙ මගෙ හර බර
නැටවෙයි උබලගෙ අත පය
කවුද ඉන්නෙ දැන් සම මට
Taqdeer track mix
ASAMANADA 2025 (Chika X kewie)
Видео Asamanada - Topic канала Kewie - Topic
Комментарии отсутствуют
Информация о видео
17 марта 2025 г. 16:30:06
00:02:51
Другие видео канала


