Загрузка...

Internet එකේ Safe එකේ ඉන්නේ කොහොමද? විනාඩියෙන් ඉගෙන ගමු! 🌐💡

ඔයාගේ Social Media ගිණුම් සහ බැංකු ගිණුම් ඇත්තටම ආරක්ෂිතද? 🔐💻
අද කාලේ අන්තර්ජාලය පාවිච්චි කරද්දී පොඩි අතපසුවීමකින් පවා ඔයාගේ වටිනා දත්ත සොරාගන්න පුළුවන්. ඒ නිසා මේ සරල පියවර ටික අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න. ⚠️
මේ වීඩියෝ එකේ තියෙන පස්වෙනි පියවර (Bonus Tip) ගොඩක් අය අමතක කරන එකක්! 🛡️✨
ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. ඒ වගේම ඔයා ආදරේ කරන අයව දැනුවත් කරන්න මේක Share කරන්නත් අමතක කරන්න එපා. 🚀
Learn how to stay safe online in a very simple way. Perfect for everyone! ✅
#ICTTipWithDIL #InternetSafety #OnlineSecurity #CyberSecurity #ICTSinhala #SriLanka #TechTips #SafeOnline

Видео Internet එකේ Safe එකේ ඉන්නේ කොහොමද? විනාඩියෙන් ඉගෙන ගමු! 🌐💡 канала ICT TIP WITH DIL
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять