Загрузка...

Hiru Mal (හිරු මල් කිණිත්තක් දරා) - Karaoke | Original | Ruwan & Umaria Without Voice

Please don't solely depend with the flashings!!! Sing with YOUR confidence!

🎤 Seethala Pinne - Karaoke Version

Credits: Ma Nowana Mama (Kasun Kalhara & Kanchana Anuradhi)

Originally by Shirley Waijayantha & Malani Bulathsinhala

🎸 Acoustic | Without Voice | 100% High Quality | Ma Nowana Mama
හිරු මල් කිණිත්තක් දරා
සිහිලෑල් පියාපත් සලා
සුළගින් හොරෙන් මග අසා
එන්නම් සෑණින් ඔබ සොයා
මතකෙන් ඉඩක් ඉල්ලලා
තුරුලෙන් ලෑගුම් ගෙන එදා
හසරෑල් ලොවක් හිත මවා
හෙට මා ඔයාගේ වෙනවා
හෙට මා ඔයාගේ වෙනවා

සන් සනනනන සනනනන සනනනන සනනනන
සනනනන සනනනන සනනනන නනානා..

සුපෙම් භාවනාවක් වාගේ
මගේ දෙස බලා
කියා දෙන්න ඔබගේ සෙනෙහස
කොතෙක්දෑයි කියා

අහංකාර මාගේ හිත දෑන්
ඔබේ ළග තමා
නොදන්නවා වාගේ ඈතින්
තවත් ඉන්නෙපා

හිතේ මෑවුන ප්‍රේම කවියේ
හිඩෑස් තෑන් මකා
හිදින්නට හිතයි සුවසේ
තුරුල් වී සදා

රෑයේ දුටුව හීන රහසේ
හෑබෑ වී මෙදා
පුරුද්දක්ද මෙ දිවියේ
මටත් නොහෑගුනා

පහන් තාරුකාවක් වාගේ
හදේ පායාලා
ගිලන් පෙම් පෑතුම් හිත පතුලේ
කොහෙටද වෙලා
නෙතින් වෑටුන කදුලෑල් ඔබගේ
අතින් පිස දමා
සිනාසෙන්න ආසයි හෑමකල්
ඔබේ ලොව පුරා

පහන් ටෑඹ වෙලා දිවි ගමනේ
නවාතෑන් සොයා
රෑදෙන්නට හිතයි සෙවනේ
සුසුම් හෑර දමා
ඔබෙන් ලෑබුණ ආදරේ නම්
අනන්තෙට එහා
පුරුද්දක්ද මෙ දිවියේ
මටත් නොහෑගුණා
.

හිරු මල් කිණිත්තක් දරා
සිහිලෑල් පියාපත් සලා
සුළගින් හොරෙන් මග අසා
එන්නම් සෑණින් ඔබ සොයා
මතකෙන් ඉඩක් ඉල්ලලා
තුරුලෙන් ලෑගුම් ගෙන එදා
හසරෑල් ලොවක් හිත මවා
හෙට මා ඔයාගේ වෙනවා
හෙට මා ඔයාගේ වෙනවා

#music #karaoke #sinhala

Sing your heart out with this beautiful Sinhala classic – now in a clean karaoke version without voice.

🎶 Use headphones or quality speakers for the best experience
📌 Subscribe for more Sinhala karaoke every week!

👉 කියමුද? – Let your voice shine ✨

Видео Hiru Mal (හිරු මල් කිණිත්තක් දරා) - Karaoke | Original | Ruwan & Umaria Without Voice канала Kiyamuda
Страницу в закладки Мои закладки
Все заметки Новая заметка Страницу в заметки