- Популярные видео
- Авто
- Видео-блоги
- ДТП, аварии
- Для маленьких
- Еда, напитки
- Животные
- Закон и право
- Знаменитости
- Игры
- Искусство
- Комедии
- Красота, мода
- Кулинария, рецепты
- Люди
- Мото
- Музыка
- Мультфильмы
- Наука, технологии
- Новости
- Образование
- Политика
- Праздники
- Приколы
- Природа
- Происшествия
- Путешествия
- Развлечения
- Ржач
- Семья
- Сериалы
- Спорт
- Стиль жизни
- ТВ передачи
- Танцы
- Технологии
- Товары
- Ужасы
- Фильмы
- Шоу-бизнес
- Юмор
Sirimath Mage Saki | සිරිමත් මගෙ සකි | Reggae Version | Thenuranga
Sirimath Mage Saki Reggae Version | සිරිමත් මගෙ සකි Reggae
මුල් ගායනය : විශාරද නන්දා මාලිනී මහත්මිය.
පද රචනය : කුමාරතුංග මුනිදාස මහතා.
_Lyrics_
සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි
උදය ම පුබු දී
මුහුණට දිය දී
කුල දෙවි නම ඳී
ගේ දොර අම ඳී
පාඩම් කරනට
පත පොත ගෙන සිට
සිත වෙන දෙය කට
නො හරී කිසි විට
වෙලාව නො වැරැද
කෑමට ආ සඳ
ඔහුට වඩා සොඳ
මහතෙක් කවරෙද
පාසල් යන්නේ
දෙව් ලොව මෙන්නේ
දැක දරුවන්නේ
මුහුණු පිපෙන්නේ
එහි කියැවීමට
ලියුමට ගැණුමට
කවි ගී කීමට
දෙවැනි ද කා හට
සෙල්ලම් පළෙහිද
සිරිමතු දුටු සඳ
එනු එනු යයි සෙද
නොකියන්නේ කොද
වැඩිහිටියන් හට
දන්වා නිසි කොට
කටයුතු කරනට
කැමතිය හැම විට
නින්දට යන තැන
කුල දෙවි වඳිමින
කටයුතු පසු දින
සලකයි නුවණින
සොඳ දේ සිතුමත්
සිතු දේ කීමත්
කී දේ කැරුමත්
නො හරී සිරිමත්
මවුපිය සහ ගුරු
නැදෑ සොහොවුරු
සැමට ම කීකරු
සැපතෙකි මේ දරු
Special Credit for : SUNO AI | Leonardo AI | Bandlab
Music Whisperer : Thenuranga
Mixed & Mastering : Thenuranga
Animation : Thenuranga
Video Edition : Thenuranga
#music #reggae #reggaecover #reggaesrilanka #thenuranga
Видео Sirimath Mage Saki | සිරිමත් මගෙ සකි | Reggae Version | Thenuranga канала Thenuranga
මුල් ගායනය : විශාරද නන්දා මාලිනී මහත්මිය.
පද රචනය : කුමාරතුංග මුනිදාස මහතා.
_Lyrics_
සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි
උදය ම පුබු දී
මුහුණට දිය දී
කුල දෙවි නම ඳී
ගේ දොර අම ඳී
පාඩම් කරනට
පත පොත ගෙන සිට
සිත වෙන දෙය කට
නො හරී කිසි විට
වෙලාව නො වැරැද
කෑමට ආ සඳ
ඔහුට වඩා සොඳ
මහතෙක් කවරෙද
පාසල් යන්නේ
දෙව් ලොව මෙන්නේ
දැක දරුවන්නේ
මුහුණු පිපෙන්නේ
එහි කියැවීමට
ලියුමට ගැණුමට
කවි ගී කීමට
දෙවැනි ද කා හට
සෙල්ලම් පළෙහිද
සිරිමතු දුටු සඳ
එනු එනු යයි සෙද
නොකියන්නේ කොද
වැඩිහිටියන් හට
දන්වා නිසි කොට
කටයුතු කරනට
කැමතිය හැම විට
නින්දට යන තැන
කුල දෙවි වඳිමින
කටයුතු පසු දින
සලකයි නුවණින
සොඳ දේ සිතුමත්
සිතු දේ කීමත්
කී දේ කැරුමත්
නො හරී සිරිමත්
මවුපිය සහ ගුරු
නැදෑ සොහොවුරු
සැමට ම කීකරු
සැපතෙකි මේ දරු
Special Credit for : SUNO AI | Leonardo AI | Bandlab
Music Whisperer : Thenuranga
Mixed & Mastering : Thenuranga
Animation : Thenuranga
Video Edition : Thenuranga
#music #reggae #reggaecover #reggaesrilanka #thenuranga
Видео Sirimath Mage Saki | සිරිමත් මගෙ සකි | Reggae Version | Thenuranga канала Thenuranga
thenuranga music සිරිමත් මගෙ සකි sirimath mage saki nanda malini reggae sri lanka sinhala cover song cover songs sri lanka reggae cover songs me mal yaye me mal yaye sinhala reggae remixed me mal yaaye sinhala reggae cover song remix me mal yaye reggae remix me mal yaaye reggae remix dj remastered new version thenu
Комментарии отсутствуют
Информация о видео
22 апреля 2024 г. 9:09:57
00:01:55
Другие видео канала




















