Загрузка...

ගෑස් ලොක්කන්ට වසන්ත ගෑස් පෙන්නයි! - Wasantha Npp | News Sinhalen | Breaking News Sri Lanka

----
Title : ගෑස් ලොක්කන්ට වසන්ත ගෑස් පෙන්නයි! - Wasantha Npp | News Sinhalen | Breaking News Sri Lanka

Sinhala Version
ගෑස් ආනයනය කර පාරිභෝගිකයින්ට සැපයීමට ලාෆ්ස් ගෑස් මැදිහත් නොවන්නේ නම් රජය තීරණයක් ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද පැවසීය.
ගෑස් ලොක්කන්ට වසන්ත ගෑස් පෙන්නයි!
ඔහු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ලිට්‍රෝ ගෑස් මගින් සපයන ගෑස් හිඟයක් නොමැති බවයි.

‘අපේ රටේ Litro සහ Laughf ගෑස් සමාගම් දෙකක් තියෙනවා. දැනට ලිට්‍රෝ ගෑස් හිඟයක් නැහැ. ලාෆ් ගෑස් වෙළඳපොලේ ලාෆ් ගෑස් හිඟයට හේතු පැහැදිලි කළ යුතුයි. ලාෆ් ගෑස් ගෑස් ආනයනය කිරීමට සහ සැපයීමට මැදිහත් වීමට අපොහොසත් වුවහොත් රජය තීරණයක් ගත යුතුයි.

ලිට්‍රෝ ගෑස් තොග ඕනෑ තරම් තිබෙනවා. පාරිභෝගිකයන් මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා ඒ පිළිබඳව රජයට කඩිනමින් තීරණයක් ගැනීමට සිදුවනවා’

English Version
The Minister of Trade, Commerce, Food Security and Cooperative Development, Wasantha Samarasinghe, said today that the government will take a decision if Laughs Gas does not intervene to import gas and supply it to consumers.
Gas bosses will be shown Wasantha Gas!
He told journalists that there is no shortage of gas supplied by Litro Gas.

‘There are two gas companies in our country, Litro and Laughf Gas. There is currently no shortage of Litro gas. The reasons for the shortage of Laughf gas in the Laughf gas market must be explained. If Laughf Gas fails to intervene to import and supply gas, the government must take a decision.

There is ample stock of Litro gas. The government will have to take a decision on it urgently to find solutions to the problems faced by consumers.’
[Translated with Google]

Source : Lanka c News
Link : https://lankacnews.com/%e0%b6%bd%e0%b7%8f%e0%b7%86%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8-%e0%b6%9c%e0%b7%91%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b4%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b1/

©️News Sinhalen

#newssinhala #sinhalanews #newstoday #srilankadaily #SriLankaNews #sinhala #Helakuru #BreakingNews #NewsUpdate #news #SriLankaNewssinhala Breaking News Sri Lanka
🚨This news is gathered from public websites via Google. I’m not responsible for its accuracy or reliability.

Видео ගෑස් ලොක්කන්ට වසන්ත ගෑස් පෙන්නයි! - Wasantha Npp | News Sinhalen | Breaking News Sri Lanka канала නිව්ස් සිංහලෙන් - News Sinhalen
Страницу в закладки Мои закладки
Все заметки Новая заметка Страницу в заметки