Загрузка...

Data Transmission Modes සිංහලෙන්

යාලුවනේ, අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ දත්ත සන්නිවේදනයේදී (Data Communication) දත්ත ගමන් කරන ප්‍රධාන ක්‍රම 3 වන Simplex, Half-Duplex සහ Full-Duplex ගැනයි. ඉතාමත් සරල උදාහරණ එක්ක මේක ඉගෙන ගමු.
Data එක දිශාවකට විතරක් යන්නේ කොහොමද?

Walkie-Talkie එකක වැඩ කරන්නේ මොන mode එකද?

අපේ Mobile Phone එකේ ඇත්තටම වෙන්නේ මොකක්ද?

මේ වගේ ICT පාඩම් දිගටම බලන්න අපිව Subscribe කරන්න අමතක කරන්න එපා! 🔔

Видео Data Transmission Modes සිංහලෙන් канала ICT Dinuka
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять