Загрузка...

සිරස-ශක්ති සහන යාත්‍රාව රට පුරා පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්, දැන් ක්‍රියාත්මකයි

"සිරස - ශක්ති සහන යාත්‍රාව"
රට පුරා පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්, දැන් ක්‍රියාත්මකයි....

සහන යාත්‍රා ක්ෂනික ඇමතුම් අංක - 011 433 4519 / 076 55 25 000
* සහල්
* පරිප්පු
* කිරිපිටි
* සෝයා මීට්
* නුඩ්ල්ස්
* සැමන්
* සබන්
* දත්බෙහෙත්
* දත් බුරුසු ඇතුළු
සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔබට හැකි පමණ ගෙනවිත් භාරදෙන්න...

-භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථාන-

* කොළඹ 02, සිරස මාධ්‍ය ජාලයේ මූලස්ථානය
* දෙපානම විකාශන මධ්‍යස්ථානය
* රත්මලාන සටයින් මැදිරි සංකීර්ණය
* මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රය

එන්න, පීඩාවට පත් ජීවිත වෙත සහනයක් වන්නට අපත් සමග එකතු වන්න..! ❤

#SirasaShakthiSahanaYathra #SahanaYathra #SirasaTV #ShakthiTV #News1st #TV1 #SirasaFM #ShakthiFM #LegendFM #YesFM #Fyp

Видео සිරස-ශක්ති සහන යාත්‍රාව රට පුරා පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්, දැන් ක්‍රියාත්මකයි канала Sirasa TV
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять