Загрузка...

Nageniyee (නැගෙණියේ) | Official Music Video | Aaley | Gevin Abhishek | Udara Samaraweera

Song : Nageniyee (නැගෙණියේ)
Vocal : Gevin Abhishek
Music & Melody : Udara Samaraweera
Lyrics : Poornima Umeshini Gamage

Lyrics
සිහින මහද නැගෙනුයේ
නුඹට සිහිල දැනෙන බිමක
අනන්තයක් තනන්නයි
අත්තටුවට තරවටු දෙන
සුළි සුළඟත් නිවන්නයි
නැගෙණියේ...///

කෝම්පිට්ටු උයා රසට - බත් දෙකටක් ඇත කවා
අඟුරු වලින් අඳි සිතුවම් - පැහැසර කරමින් රුවා
ඉද්ද මල් නෙලා - වරළ සරසලා
දුවෙක් වගේ මං නංගිව හැඩ කළා
නැගෙණියේ...///

රොන් කුරුල්ලෝ දිහා - නොබලයි අහසින් එහා
මට නොකියූ කිසිවක් නැත - කැඩපත වාගෙයි එයා
ඉද්ද මල් නෙලා - වරළ සරසලා
දුවෙක් වගේ මං නංගිව හැඩ කළා
නැගෙණියේ...///

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 www.youtube.com/@SirasaOfficial

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - https://www.instagram.com/sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - https://www.tiktok.com/@sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - https://www.twitter.com/sirasatvlk
*𝗪𝗲𝗯 - https://www.sirasatv.lk

#Nageniyee #SirasaTV #ThePeoplesChannel #lka

Видео Nageniyee (නැගෙණියේ) | Official Music Video | Aaley | Gevin Abhishek | Udara Samaraweera канала Sirasa TV
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять