Загрузка...

Sanda nathi raa ~ සද නැති රෑ - Uresha Ravihari (Official Audio)

සද නැති රෑ - උරේශා රවිහාරි
Artist - Uresha Ravihari
Melody & Music - Thisara Bandara
Lyrics - Ruchira Nadeera
recorded @ Sage Studio (sandaru Gamage)
Mix & Master @ ODOPod (Thisara Bandara) https://www.facebook.com/ODOPod-776648629066064
Orchestra
Guitar - Mahinda Bandara
Bass - Vajira Fernando
Rhythm Guitar - Milton Peris
Keyboard - Vajira Gomes
Percussion - Kumudu Meddewatta, Nihal Kalubovila
Flute - Janaka Bogoda
violins - Sanath Sathischandra, Rukshan Gunawardena, Thisara Bandara
LYRICS
සද නැති රෑ තරු පිනි මල් අහස පුරා
නුබ ගිය දා පිපි තරු මල් පරව ගියා
මගෙ දෙනෙත් පුරා කදුලැල් ගොතනු එපා
ඉරි තැලුනු හිතක පිපුනිද මල් කවදා

සයුරට රළ වෙන් නොවෙති කීවෙත් නුබ නොවෙදෝ
රුවලට මුදු නද වෙන්නද ඇසුවෙත් නුබ නොවෙදෝ
ඔරු බද පෙලා සැඩ සයුරේ යන්නෙත් නුබ නොවෙදෝ
ඉරි තැලුනු හිතක පිපුනිද මල් කවදා

කතරට නිලි වැහිපිය බිදු සිහිලක් නොම ගෙනදේ
මලකට මුව රද නැති දා බඹරෙකු නොම රැදුනේ
එනමුදු මගේ ලග සැමදා ඉන්නම් නුබ කීවේ
ඉරි තැලුනු හිතක පිපුනිද මල් කවදා

Видео Sanda nathi raa ~ සද නැති රෑ - Uresha Ravihari (Official Audio) канала Thisara Bandara
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять