MyBooks App - School Books Sri Lanka
දැන් ඔයාගේ පාසැල් පෙළපොත් සියල්ලම යන යන තැන අරන් යන්න. හදුන්වාදෙන MyBooks App එක. එක ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා සියළුම විශයන්ට අදාළ පාසල් පෙළපොත්, ගුරු අත්පොත් සහ සියළුම විභාග මාර්ගෝපදේශ, සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම (දැන් එකම තැනකින්) ලබාගන්න දැන් ඔයාට පුලුවන්.
ඒ වගේම MyBooks App එක කෘතිම බුද්ධියෙන් සවිබලගන්වලා තියෙන නිසා සිංහල, ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව වගේ ඕනිම විෂයක ඕනිම ගැටළුවක් දැන් තත්පර කීපයකින් විසදාගන්න වගේම ගැටළුවට පිලිතුරු ඔයා කැමති භාෂාවකින් ලබාගන්නත් පුලුවන්.
ඒ විතරක් නෙවෙයි, ඔයාගේ පාඩම් වැඩ පහසු කරගන්න ඕනී කරන ෂෝට් නෝට්ස්, පාස් පේපර්ස්, මොඩ්ල් පේපර් බුක්ස් වගේ අත්යාවශ්යම විභාග මාර්ගෝපදේශ ගෙදරටම ගෙන්වාගන්නත් පුලුවන්.
පාසල් දරුවන් වෙනුවෙන්ම සැකසුණු වැඩිම පහසුකම් සහිත එකම ඇප් එක. කැමති වෙලාවක, කැමති තැනක ඉදන් පාඩම් කරන්න. දැන්ම MyBooks App එක ඩවුන්ලෝඩ් කරගන්න.
Видео MyBooks App - School Books Sri Lanka канала MyExams

Комментарии отсутствуют
Информация о видео
25 сентября 2024 г. 9:40:30
00:01:02
Другие видео канала