- Популярные видео
- Авто
- Видео-блоги
- ДТП, аварии
- Для маленьких
- Еда, напитки
- Животные
- Закон и право
- Знаменитости
- Игры
- Искусство
- Комедии
- Красота, мода
- Кулинария, рецепты
- Люди
- Мото
- Музыка
- Мультфильмы
- Наука, технологии
- Новости
- Образование
- Политика
- Праздники
- Приколы
- Природа
- Происшествия
- Путешествия
- Развлечения
- Ржач
- Семья
- Сериалы
- Спорт
- Стиль жизни
- ТВ передачи
- Танцы
- Технологии
- Товары
- Ужасы
- Фильмы
- Шоу-бизнес
- Юмор
කුෂ් අදින්න ගිහින් මාට්ටු වුන සාධුලාගේ තායි සැප මෙන්න #S #BreakingNews #SrilankaNews #TrendingLK
වාහන දෙකක ඇවිත් මෙයාලා බස්සලා ගියේ අඟුණකොළපැලැස්සේ අමිත තමයි එක්කං ගියේ
🔴මත්ද‍්‍රව්‍ය ගෙනා චීවරධාරීන් සසුනෙන් නෙරපයි..- මහ නාහිමිවරුන්ගෙන් නිවේදනයක්..
ශුද්ධ වූ බුද්ධ චීවරය අවභාවිත කරමින් සහ භික්ෂු ප්‍රතිරූපය මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ නිරත වූ පිරිසගේ ක්‍රියාව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිති. මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන සිව් මහා නිකායන්හි මහානායක හිමිවරුන්ගේ අත්සනින් නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ, මෙම ශාසන විරෝධී ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ කරුණු විභාග කර ඔවුන් වහාම සසුනෙන් නෙරපා හැරීමට පියවර ගන්නා බවයි. ලාංකේය සමාජය තුළ භික්ෂූන් වහන්සේ නමකට හිමි සම්ප්‍රදායික ගෞරවය කෙළෙසන මෙවැනි විනාශකාරී ක්‍රියා මැඬපැවැත්වීමට රජය වහා මැදිහත් විය යුතු බවත්, මෙවැනි ප්‍රතිරූපකයින් නෙරපා හැරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරීම රජයේ වගකීමක් බවත් උන්වහන්සේලා අවධාරණය කරති.
තරුණ භික්ෂූන් වහන්සේලා උපක්‍රමශීලීව මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා පොළඹවා ගන්නා සංවිධානාත්මක කණ්ඩායම් සහ බෙදාහරින්නන් පිළිබඳව ආරක්ෂක අංශ වහාම විමර්ශන පවත්වා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මහානායක හිමිවරු මෙම නිවේදනය මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටිති. එමෙන්ම තරුණ භික්ෂූන්ගේ හැසිරීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, යම් විනය විරෝධී ක්‍රියාවක් නිරීක්ෂණය වන්නේ නම් ඔවුන් ආයති සංවරයෙහි පිහිටුවීමට ආචාර්යවරුන් වගබලා ගත යුතු බවත් උන්වහන්සේලා උපදෙස් දෙති. අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන, අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ අතිපූජ්‍ය මකුලැවේ ශ්‍රී විමල යන මහානායක ස්වාමීන්ද්‍රය
#TopNews #srilanaka #srilanakanews #lka #news
#News #sinhalanews #NewsUpdate #NewsAlert #SriLanka
Видео කුෂ් අදින්න ගිහින් මාට්ටු වුන සාධුලාගේ තායි සැප මෙන්න #S #BreakingNews #SrilankaNews #TrendingLK канала PAST REEL

Комментарии отсутствуют
Информация о видео
26 апреля 2026 г. 22:15:05
00:00:52
Другие видео канала