Загрузка...

රු. 100 ඉදන් ලස්සන පැල ගොඩක් ✨ 🔥 #plants #shorts #garden

ලස්සනම ලස්සන බිගෝනියා (Begonia) පැල රු 100 සිට දැන් අපෙන් ලබාගන්න පුළුවන් .
ඔබගේ නිවසත් ගෙවත්තත් එකසේ හැඩකරන උසස්ම තත්වයේ ඉතාමත් නිරෝගී මෙම පැළ සීමිත තොගයක් පවතින බැවින් අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න.

✅ පැල ඇණවුම් කිරීමට:
ඔබ කැමති පැකේජය සහ ඔබේ විස්තර 0762947304 අංකයට Whatsapp පනිවිඩයක් එවන්න.

📍 කෑගල්ලේ පිහිටි අප ආයතනය වෙත පැමිණෙන ඔබට අපගේ සියලුම පැල වර්ග සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගත හැකිය

🚚 මුදල් තැන්පත් කරන පාරිභෝගිකයින් හට පමණක් prompt express හරහා ආරක්ෂිත ලෙස දිවයින පුරා courier පහසුකම් සපයා දිය හැකිය.

🪴 මෙවැනි වීඩියෝ නැරඹීමට සහ විශේෂ දීමනා පිළිබඳව දැන ගැනීමට අපගේ YouTube channel එක SUBSCRIBE කරන්න ❤️

#PlantSale
#HomeGarden
#plantforsale
#srilanka
#flowers
#garden
#gardendesign
#imandiplantnursery
#begonia

Видео රු. 100 ඉදන් ලස්සන පැල ගොඩක් ✨ 🔥 #plants #shorts #garden канала IMANDI PLANT NURSERY
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять