Загрузка...

අලුත් අවුරුද්දට හැදි කැවුම් හදමුද? hadi kaum 😍 aurudu kawili

අලුත් අවුරුද්දට හැදි කැවුම් හදමුද? Handi kavum 😍

අවශ්‍ය ද්‍රව්‍ය👇
හාල් පිටි 200g
පාන් පිටි 200g
ලුණු
කිතුල් පැණි කෝප්ප 3/4
වතුර (අවශ්‍ය පදනමට)
සූදුරු/මහදුරු
බැදීමට තෙල්

Видео අලුත් අවුරුද්දට හැදි කැවුම් හදමුද? hadi kaum 😍 aurudu kawili канала Cozy Flavours
Страницу в закладки Мои закладки
Все заметки Новая заметка Страницу в заметки