Загрузка...

එකපාරකට වඩා බලන්න හිතෙන නැටුම 💃 | funny video | kid Video paththini natuma | dancing shorts

පත්තිනි මෑණියන්ගේ නැටුම හැඩ කළ නංගිලා ටික 💃 | horana perahare paththini natuma | dancing shorts
හොරන පෙරහැර ලස්සන කල නංගිලා ටික | horana perahara video | kawadi dance | kids video
ඇගේ මොණර නැටුමෙන් හැඩ කළ රයිගම්පුර පෙරහැර මංගල්‍ය 💃 | Horana Nawam Maha perahara ☸️
හොරණ වාසන අධිපතිතුමන් විසින් සංවිධානය කරනු ලබන රයිගම්පුර පෙරහැර මංගල්‍යය දෙවන වරට අති උත්කර්ෂවත් ලෙස හොරණ ප්‍රදේශයේදී පවත්වනු ලැබීය. අලි ඇතුන් 40 කට ආසන්න ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් දේශීය සම්ප්‍රදායික නැටුම් අංග හා නූතන නර්තනාංගලින් සමන්විතයෙන් පෙරහැර හොරණ මේධංකර විද්‍යාලය අසලින් ආරම්භ වී හොරණ නගරය වටා සංචාරය කරනු ලැබීය.

මෙම විචිත්‍රවත් වූ පෙරහැර තුළ
* මල් බයිසිකල් කරුවන් 🚴
* කසකරුවන් 🥋
* ගිනි බෝල කරුවන් ❤‍🔥
* සේසත්කරුවන්
* කොඩිකරුවන් 🕴️
* කාවඩි වාදනයට හැඩවුණු මොනර නැටුම 🦢
* උඩරට නර්තන ශිල්පීන් 👯‍♀️
* පහතරට නර්තන ශිල්පීන්
* වෙස් නැටුම් කණ්ඩායම් 👹️👺🤡
* ලී කෙළි නැටුම 💃
* වේවැල් නැටුම
* පත්තිනි නැටුම 👰‍♀️🧝‍♀️
* ගරා නැටුම 🧟‍♂️🧟
* බොරු කකුල් කරුවන්
* කොහොඹ කලේ නැටුම 👰‍♀️💃
* නාග නැටුම
* හංස නැටුම 🦢
* නිලම ඇඳුමෙන් සැරසුණු දේශීය සංස්කෘතිය
* මොනර නැටුම 🦚
* තෙල්මේ නර්තනය
* සොලොස් පාලිය
* දේවොල් නර්තනය
ආදී විචිත්‍රාංගයන්ගෙන් සමන්විත වු රයිගම්පුර පෙරහැර මංගල් එකාගේ සිත් ඇතිබැඳගන්නා වූ පෙරහරකි.

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ පත්තිනි මෑණියන් උදෙසා කරන්නා වූ සත්පත්තිනි නැටුමයි. පත්තිනි මෑණියන්ගේ ඇඳුම් හා ආයිත්තම් වලින් සැරසුණු මෙම නංගිලා ටික එම නර්තනය ඉතා මනහර ලෙස ඉදිරිපත් කරන ලදී. පත්තිනි මෑණියන් උදෙසා කියනු ලබන කවි ගායනාද කරමින් මෙම ඉදිරිපත් කිරීම කරනු ලැබීය.බොරලැස්ගමුව ප්‍රදේශයේ විහඟ නෙත්විවර කලායතනය දැරියන් විසින් ඉදිරිපත් කරන ලද නර්තනයකි.හොරණ මහ පෙරහැරට ඒ ගෙන දුන්නේ මනහර වූ චමත්කාරයකි.

මෙම ශෝට් වීඩියෝව නරඹා ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් like 👍 කරන්න. අනෙක් අයටත් බලන්න share කරන්න. මෙම වීඩියෝ නැරඹූ ඔබ සැමට ස්තුතියි 🙏 .
#horana #kandy_perahara #kawadi_dance
#kawadi #kawadi_dance #papare #paparesong #kohobma_kale_dance

Видео එකපාරකට වඩා බලන්න හිතෙන නැටුම 💃 | funny video | kid Video paththini natuma | dancing shorts канала I lak bro
Страницу в закладки Мои закладки
Все заметки Новая заметка Страницу в заметки