Загрузка...

Script එකට Voice & Video එකපාර! AI Animation Tutorial Sinhala (Part 2)

අද මම අරගෙන ආවේ Free AI Character Tutorial දෙවෙනි කොටස. ඒ කියන්නේ, අපි අර හදාගත්ත ගල් යුගයේ කොල්ලට පණ දීලා, කටහඬත් එක්කම (Lip-sync කරලා) සම්පූර්ණ 3D Animated Video එකක් හදන්නේ කොහොමද කියන එක!

ගොඩක් අය වෙන වෙනම ටූල්ස් පාවිච්චි කරලා පැය ගණන් කට්ට කන වැඩේ, අද අපි Google Gemini සහ අලුත්ම Google Veo 3 පාවිච්චි කරලා විනාඩි කිහිපයකින් කරන පට්ටම Workflow එකක් තමයි කියලා දෙන්නේ. කතාව ලියන තැන ඉඳන්, Voice එකයි Video එකයි එකපාර ජෙනරේට් කරලා, CapCut එකෙන් එඩිට් කරන තැනටම අද මුල ඉඳන්ම බලමු. අනිවාර්යයෙන්ම මේක ට්‍රයි කරලා බලන්න!

💡 අද වීඩියෝ එකේ පාවිච්චි කරපු Prompts (Copy කරගන්න):

01. Gemini Story Prompt:

Write a short, funny 30-second animation story about a young Stone Age caveman who is trying to invent the wheel, but it keeps coming out as a square. Keep it humorous and suitable for a Pixar-style animation.

02. Gemini Scene Breakdown Prompt:

Now, break this story down into 3 separate, short scenes. For each scene, provide a 'Visual Prompt' (describing what happens) and the 'Dialogue' (what the caveman says).

Follow the Ceylon AI Knowledge Hub channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbAjF0x6xCSLwNkBJ12q

ඔබට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම Like එකක් දාන්න. තාමත් Tech Deiyo චැනල් එක Subscribe කරලා නැත්නම් අදම එකතු වෙන්න. අලුත්ම AI තාක්ෂණික වීඩියෝ මගහැරගන්නේ නැතුව බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න!

#TechDeiyo #Veo3 #GoogleGemini #AIAnimation #SinhalaTutorial #FreeAITools #VideoEditing #AIinSinhala #3DAnimation

Copyright Disclaimer
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

Видео Script එකට Voice & Video එකපාර! AI Animation Tutorial Sinhala (Part 2) канала Tech Deiyo
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять