Загрузка...

Autodesk Revit Beginner Course (Sinhala)#revit#architecture #3darchitecture#archihomes#archiacademy

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයකු ලෙස ජිවිතය ජය ගන්න

Revit Architecture පාඨමාලාව

+ Revit Architecture Certificate සහතිකය ලබා ගත හැක.

Revit Architecture කියන්නේ BIM මෘදුකාංගය.එසේ නැතිනම්
Building Information Modeling/Building Information Management
මෘදුකාංගයක් , එයින් කියන්නේ මේ නවීන මෘදුකාංයේන් පුළුවන් නිර්මාණයේ 2D සැලසුම ,3D සැලසුම හා අමුද්‍රව්‍ය ගණනය කිරීම.එනම් ඇස්තමේන්තු සැකසිමද කල හැකි මෘදුකාංගයකි.

#ඇයි අපි Revit ඉගෙන ගත යුත්තේ ?

අද ලොකයම ඉතාම ඉක්මනින් හා පහසුවෙන් තම කාර්ය ඉහළ නිරවද්‍යතාවයෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ ආයතනවල නිරවද්‍යතාවය අවම පිරිවැය සහ කාලය ඉතිරි කර ගැනීමට උත්සාහ දරයි. ඒ නිසා වෙනත් මෘදුකාංග අභිබවා Revit Architecture මේ වනවිට ලොකය පුරා සියලුම ආයතනවල විශාල ඉල්ලුමක් ඇත.
වර්තමාන ලංකාව තුළ සියලුම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියතු අය තම ආයතන සදහා Revit මෘදුකාංගය යොදා ගනිමින් සිටි.
එම නිසා වර්තමාන රැකියා අවස්ථාව තුළ යම් වෘත්තිමය දැනුමක් සහිත අයවලුන් රැකියා සුරක්ෂිතභාවයට ගැටලුවක් ඇති නොවනු ඇත.

#මේ සදහා මුලික දැනුම අවශ්‍යද?

Revit හො දැනට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කිසිදු දැනුමක් නොමැති අයටද මෙම පාඨමාලාව හැදැරීය හැක .මෙම පාඨමාලාව ඕනෑම අයකුට තෙරෙන ලෙස සරලව උගන්වනු ලබන අතර අවසානයේ දි ලංකාවේ පවතින නිතිවලට අනුව ප්‍රදේශයේ සභා, නගර සභා අනුමැතිය ලබා ගත හැකි නිවාස සැලසුම් සැකසිම දක්වා සියලුම දැනුම මෙම පාඨමාලාවේදි ලබා දෙනු ඇත.

පාඨමාලා ගාස්තුව 15000/-
කාල සිමාව මාස 3 (පැය 40)

සහතික පත්‍ර 2ක් ලබා දෙනු ලබන අතර එසේම ආයතන මට්ටමින් පිලිගනු ලබන Autodesk ආයතනයේ අනුබද්ධ ආයතනයක් මගින් ලබා දෙයි.

(මේ සදහා USDවලින් අමතර මුදලක් ගෙවිමට සිදුවේ.)
පාඨමාලාවන් සදහා සහභාගි වන සිසුන් පහත whatsapp Group වලට Join වෙන්න.

Revit Architecture
https://chat.whatsapp.com/FfbVIgs6kk2HlbVw5eZOr7

වැඩි විස්තර සදහා විමසන්න
074 28 44 291 (WhatsApp / Local )

#Revit #autocad #lumion #Architecture #draughtsman #Construction #A/L #O/L #Srilanka #Courses

Видео Autodesk Revit Beginner Course (Sinhala)#revit#architecture #3darchitecture#archihomes#archiacademy канала Archi Homes Academy
Страницу в закладки Мои закладки
Все заметки Новая заметка Страницу в заметки

На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.

Об использовании CookiesПринять