Загрузка...

ඉතාලියන් කෑමක් වන ඉතා රසවත් fried pizza, අවන් එකක් නැතුව ඉක්මනින් හදාගන්න හැටි!@newyorkkitchen

Fried pizza / ඉතාලියන් කෑමක් වන ඉතා රසවත් fried pizza, අවන් එකක් නැතුව ඉක්මනින් හදාගන්න හැටි ​⁠! #ItalianFriedPizza #pizzafritta

Discover the magic of Italian Fried Pizza (Pizza Fritta)—a simple yet delicious street food from Naples! Unlike traditional pizza, this version skips the mozzarella but doesn’t skimp on flavor. Crispy, golden-fried dough is topped with rich pizza sauce and a generous sprinkle of Parmesan cheese for a truly authentic Italian experience.

This easy recipe is perfect for pizza lovers looking for something unique and quick to make at home. Whether as a snack, appetizer, or a meal, this fried pizza will satisfy your cravings in every bite!

Subscribe for more mouthwatering recipes and share your feedback in the comments if you try this Italian Fried Pizza!

#ItalianFriedPizza #PizzaFritta #NaplesStreetFood #FriedPizzaRecipe #ItalianFood #PizzaWithoutMozzarella #ParmesanPizza #HomemadePizza #ComfortFood #StreetFoodRecipe #QuickPizzaRecipe #AuthenticItalianFood
#pizza #italianfood #dinner#srilanka

අවශ්‍යදේ

පිටි කෝප්ප 2 1/2 (300g)
මද රස්නය වතුර කෝප්ප 1 (250ml)
යීස්ට් තේ හැදි 2
සීනි තේ හැදි 1
ලුණු තේ හැදි 1
ඔලිව් ඔයිල් මේස හැදි 1
සෝස් එක සදහා
තක්කාලි 300g හෝ crushed tomatoes can 1
මිරිස් කුඩු තේ හැදි 1
ඉතාලියන් සීසනින් මේස හැදි 1
ලුණු තේ හැදි 2
සීනි මේස හැදි 2
තෙල් මේස හැදි 1 1/2

Видео ඉතාලියන් කෑමක් වන ඉතා රසවත් fried pizza, අවන් එකක් නැතුව ඉක්මනින් හදාගන්න හැටි!@newyorkkitchen канала New York Kitchen
Страницу в закладки Мои закладки
Все заметки Новая заметка Страницу в заметки