Загрузка...

Grade 4 Online English Class | Unit 6 Let’s Go Shopping | Vocabulary test

#OnlineEnglishClass,#EnglishClassSriLanka,#Grade211English,#PhonicsClass,#EnglishGrammar,#EnglishWriting,
#PaperClass,#SriLankaTuition,#EnglishForKids,#LearnEnglish
📚✨ Grade 4 English Lesson | Unit 6 – Let’s Go Shopping

ඔබේ දරුවත් Countable & Uncountable nouns දන්නවද? 🤔
මෙම පාඩමේදී Grade 4 දරුවන්ට Countable nouns සහ Uncountable nouns ඉතාම සරලව හා රසවත් ලෙස ඉගෙන ගන්න පුළුවන් 🌈📖

👩‍🏫 English with Hansi Teacher
🎯 4 වසර දරුවන් සඳහා විශේෂ Online English Class
🎯 Grammar පහසුවෙන් තේරුම් ගන්න
🎯 පාසල් විභාග සඳහා හොඳම සූදානම

📌 මෙම වීඩියෝවෙන් ඔබ ඉගෙන ගන්නේ:
✔ Countable nouns
✔ Uncountable nouns
✔ Correct English grammar usage
✔ Easy examples for kids

🔥 අපගේ ඉංග්‍රීසි පන්තියට (2–11 ශ්‍රේණි) සම්බන්ධ වන ඔබගේ දරුවාට පහත පන්ති 3 සඳහා නොමිලේ සහභාගී විය හැක:

✅ ඉංග්‍රීසි ව්‍යාකරන පන්තිය
✅ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර පන්තිය
✅ ඉංග්‍රීසි රචනා පන්තිය

📲 වැඩි විස්තර සඳහා අප සමඟ සම්බන්ධ වන්න!
📌📌අපගේ online පන්ති සඳහා සම්බන්ධ වීමට
✅දරුවාගේ නම
✅ශ්‍රේණිය
✅සහභාගී වන පන්තිය/පන්ති
සඳහන්කර whatsapp පණිවිඩයක් 0752154190අංකයට යොමු කරන්න.

💖💯දරුවන් වෙනුවෙන් වැඩිම වැඩ ප්‍රමාණයක් කරන විශිෂ්ටතම ඔන්ලයින් ඉංග්‍රීසී පන්තිය.
💖දරුවන්ගේ ආදරනීය ගුරුතුමිය- හංසි ටීචර් .

💜💜💜💜💜💜💜💜💜💜
🎯✅1. English Paper Class
💛ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර පන්තිය.💛
📌📌සෑම සතියකම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියා
ඔබේ දරුවා උගත් දැනුම පරීක්ෂා කෙරේ.

📌📌මෙම පන්තිය මගින් ඔබේ දරුවාට වේගයෙන් පිළිතුරු ලිවීමට ඇති හැකියාව සහ වේගයෙන් මතකය ආවර්ජනය කිරීමේ හැකියාව වැඩි දියුණුවේ
💜💜💜💜💜💜💜💜💜💜

🎯✅ 2. Phonics Class
📌💛 මෙම පන්තිය මගින් දරුවාට වචන කටපාඩම් නොකර ශබ්දය අනුව ගලපා ඉතා පහසුවෙන් ඉංග්‍රීසි කියවීම
හුරු කෙරේ .
💜💜💜💜💜💜💜💜💜💜

🎯✅3 . Writing Class
📌💛 කුඩා කල සිටම දරුවාට ඉංග්‍රීසි ලිවීමේ හැකියාව ලබාදීම මෙමගින් අපේක්ෂිතයි.නිවැරදිව රචනා ලියන්න පින්තූර විස්තර කරන්න දරුවාට හුරු කෙරේ.
💜💜💜💜💜💜💜💜💜💜
🩷⭐සෑම දරුවෙකු කෙරෙහිම අවධානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ. (දරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම,පොත කියවීම වැනි දේ සඳහා දරුවන්ට අවස්ථාව ලබා දේ.)

🩷⭐පාසල් විෂය නිර්දේශය ආවරණය කෙරෙන අතර ඉංග්‍රීසි ව්‍යාකරණ සරලව ඉගැන්වීම සිදුකෙරේ.

🩷⭐දෙමාපියන්,දූ දරුවන්ගේ විශ්වාසය දිනා ගනිමින් වසර තුනක අඛන්ඩව online පන්ති පැවැත්වීම අපගේ විශේෂත්වයකි.

🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈
📌📌සෑම දිනකම රෙකෝඩින් ලබාදෙයි.
We conduct English classes for Grade 2 to Grade 11 students covering the full school syllabus with special attention to every child. Our classes include:

✅ English Grammar (Sinhala Medium explanation)
✅ English Paper Discussion (Weekly Question Paper Practice)
✅ Essay & Writing Skills Development
✅ English Reading Practice
✅ Phonics Class for Grade 2
✅ Spoken English Basics

Every week students answer an English question paper and discuss answers to improve writing speed, memory skills, and exam confidence.

📌 Homework is checked through our group system.
📌 Special additional workbook activities for better practice.
📌 Daily class recordings provided.
📌 3+ years of successful online teaching experience.

Our goal is to build confident English speakers and writers from a young age.

📞 Contact us today and join the best Online English Tuition in Sri Lanka!
🩷💛Wisdom Online English Academy 🩷💛
පුංචි පොඩිත්තන්ට නිවැරදිව පාර කියන online තක්සලාව
🩷💛දස වසරක ගුරු ජීවිතයේ අත්දැකීම් හා
🩷💛වසර තුනක online ඉගැන්වීමේ අත්දැකීම් හා පලපුරුද්ද සමඟින් ඔබේ දරුවන්ට හොඳම දැනුම හොඳම තැනින්...💯💯

Видео Grade 4 Online English Class | Unit 6 Let’s Go Shopping | Vocabulary test канала Wisdom Academy English | Hansi teacher
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять