- Популярные видео
- Авто
- Видео-блоги
- ДТП, аварии
- Для маленьких
- Еда, напитки
- Животные
- Закон и право
- Знаменитости
- Игры
- Искусство
- Комедии
- Красота, мода
- Кулинария, рецепты
- Люди
- Мото
- Музыка
- Мультфильмы
- Наука, технологии
- Новости
- Образование
- Политика
- Праздники
- Приколы
- Природа
- Происшествия
- Путешествия
- Развлечения
- Ржач
- Семья
- Сериалы
- Спорт
- Стиль жизни
- ТВ передачи
- Танцы
- Технологии
- Товары
- Ужасы
- Фильмы
- Шоу-бизнес
- Юмор
Best Budget Fast Chargers in 2026 Sri Lanka සිංහලෙන් | 45W, 35W GaN & 20W Digital Display
අද වීඩියෝ එකෙන් අපි බලමු Yesido බ්‍රෑන්ඩ් එකේ අලුත්ම Fast Chargers 3ක් ගැන. ඔයාගේ Smartphone සහ Tablet එක වගේ Device Charge කරගන්න පුළුවන් ගොඩක් හොද Fast Chargers කිහිපයක් තමයි මේවා.
මේ වීඩියෝ එකේදී අපි මේ Chargers unbox කරලා ඒවායේ Features ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරනවා.
1. Yesido GaN 35W & 45W Fast Chargers
මේවායේ තියෙන්නේ අලුත්ම GaN (Gallium Nitride) technology එක. ඒ නිසා මේ Chargers ප්‍රමාණයෙන් කුඩා වුණත් ඉතාමත් වේගයෙන් Charge කිරීමේ හැකියාව තියෙනවා වගේම රත් වීමත් ඉතාම අඩුයි.
45W Charger: Laptop (MacBook Air) සහ Samsung Fast Charging වලට ගොඩක් සුදුසුයි.
35W Charger: iPhone සහ අනෙකුත් Android phones ඉක්මනින් Charge කරගන්න කියාපු භාණ්ඩේ.
2. Yesido 20W Digital Display Charger
මේකේ විශේෂත්වය තමයි මෙහි තියෙන Digital Display එක. ඔයාගේ device එකට කීයක Speed එකකින් charge වෙනවද කියලා මේ display එකෙන් බලාගන්න පුළුවන්. iPhone users ලාට මේ 20W speed එක හරියටම ගැලපෙනවා.
Key Highlights:
✅GaN Technology: High efficiency & less heat.
✅PD Fast Charging: Support for iPhone and latest Androids.
✅Safety Features: Over-current, Over-voltage, සහ Short circuit protection එක ඇතුළත්.
✅Build Quality: Premium look and feel.
PRICES🔥
Yesido YC87 Digital Display 20W Fast Charger - Rs. 3500 (1Year Warranty)
Yesido YC149 Type C Port 35W GaN Charger - Rs. 3850 (1Year Warranty)
Yesido YC156 Dual Port 45W GaN Charger and Cable - Rs.4850 (1Year Warranty)
💳 Credit & Debit Card Payment Acceptable
🛵 Cash on Delivery Available
💵 KOKO Payment Acceptable (Buy now, Pay later)
☎️Contact Now: 0347484355 | 077 259 9499
SHOPPY TECH SOLUTIONS (PVT) LTD
No.55, ගාලු පාර, කළුතර දකුණ (කළුතර දකුණ පොලීසිය අසල)
ඔයාලත් පාවිච්චි කරන්නේ මොන වගේ Charger එකක්ද? මේ Chargers ගැන ඔයාලගේ අදහස් පහළින් Comment කරන්න. වීඩියෝ එක හොඳයි නම් Like කරලා Subscribe කරන්නත් අමතක කරන්න එපා! 🔔
#Yesido #FastCharging #GaNCharger #TechReview #Unboxing #SmartPhoneAccessories #SriLankaTech #DigitalDisplayCharger #YesidoReview #MobileAccessories #bestchargersinhala #sinhalatech
Видео Best Budget Fast Chargers in 2026 Sri Lanka සිංහලෙන් | 45W, 35W GaN & 20W Digital Display канала Shoppy Tech

Yesido Yesido Charger Review Yesido 45W GaN Yesido 35W GaN Yesido 20W Digital Display GaN Technology Fast Charging PD Charging Type C Fast Charger Digital Display Charger Best Fast Charger Sri Lanka Tech Review Sinhala Phone charge karanna hodama charger iPhone Fast Charging Samsung Fast Charging Mobile accessories Sri Lanka Yesido Unboxing 45W Charger 35W Charger 20W Charger Tech Tips Sinhala Gadget Review. chargers sinhala iphone chargers
Комментарии отсутствуют
Информация о видео
22 ч. 41 мин. назад
00:06:33
Другие видео канала