- Популярные видео
- Авто
- Видео-блоги
- ДТП, аварии
- Для маленьких
- Еда, напитки
- Животные
- Закон и право
- Знаменитости
- Игры
- Искусство
- Комедии
- Красота, мода
- Кулинария, рецепты
- Люди
- Мото
- Музыка
- Мультфильмы
- Наука, технологии
- Новости
- Образование
- Политика
- Праздники
- Приколы
- Природа
- Происшествия
- Путешествия
- Развлечения
- Ржач
- Семья
- Сериалы
- Спорт
- Стиль жизни
- ТВ передачи
- Танцы
- Технологии
- Товары
- Ужасы
- Фильмы
- Шоу-бизнес
- Юмор
Anushka Udana Marunu Hithe මැරුණු හිතේ Unofficial Music Video Bridge To Terabithia
Hope You Enjoyed!
Original Song :- • Marunu Hithe - Anushka Udana (Wasthi) Offi...
Marunu Hithe
Artist- Anushka Udana
Melody - Dinesh Gamage
Lyrics - Nisal Gamage
Music,Mixed & Mastered - Rusiru Rupasinghe @ Radio Music.
මේ කතාව සත්‍ය සිදුවීමක් ඇසුරින් කරන ලද නිර්මානයක් මේ කතාවෙ කතුවරියට ලමයි 4 ඉදල තියෙනවා ඒ එක ලමෙක්ට වෙච්ච සිද්දියක් තමා මේ ඉතින් ඒ කතාව මේ විදිහට නිර්මානය කරල තියෙන්නෙ ඒත් අද්දයක්ශවරු පවා කියල තියෙනවා අවසානෙ ට මෙ ගැහැනු ලමයා කෝමා තත්වයකින් අවදි වෙනවා හෝ අන්ශබාග තත්වකින් මිදෙනවා වගෙ වෙනස් කරමු කියල ඒත් ඒකට ඒ පිරිමි ලමයා කැමති වෙලා නෑ ඉතින් අවසානෙ මේ විදිහට වෙන්න හේතුව මේකයි ඉතින් ඒ පිරිමි ලමයා මානසික වැටිලා තියෙනවා කොටින්ම දෙමාපියොත් හොදටම බය වෙලා ඉතින් අද වෙනකොට ඒ පිරිමි ලමයා තාත්තා කෙනෙක් ඒත් අදටවත් එයට ඒ පොත කියවන්න බැරිලු 😊
ලෙස්ලි එයාගෙ මතක ඉතුරු කරලා ජෙස්ටත් නොකියම යන්න ගිහිල්ලා.හදවත මොහොතකට නතර වෙන ලස්සන කතාවක් .අවසානය දුකක්.අවුරුදු 14 වෙලත් මේක බැලුවම තාම ඇඩෙනවා.මේ ලෝකෙ හැමෝටම හම්බවෙන්න ඕනි මේ වගෙ යාලුවෙක් ❤❤
Видео Anushka Udana Marunu Hithe මැරුණු හිතේ Unofficial Music Video Bridge To Terabithia канала Mr. cricket pissa

Комментарии отсутствуют
Информация о видео
18 апреля 2026 г. 18:00:06
00:03:52
Другие видео канала