Загрузка...

🚨කොළඹ කොටස් වෙළඳපොළ 📊Weekly Forecast | NEW ATH එකක් අත ළඟද නැත්නම් Correction එකක්ද?

📈 Colombo Stock Exchange Weekly Forecast Sinhala
📊 CSE Technical Analysis | ASPI & S&P SL20 Market Outlook

#CSE #StockMarketSriLanka #InvestingSriLanka

2026 ජූනි 01 සිට 05 දක්වා සතිය සඳහා Colombo Stock Exchange වෙළඳපොළේ ඉදිරි දිශානතිය, ASPI සහ S&P SL20 දර්ශකයන්ගේ ක්‍රියාකාරිත්වය, Weekly Turnover, Crossings, Top Gainers & Losers සහ Technical Analysis මෙම වීඩියෝව තුළ විග්‍රහ කරමු.

🌍 මෙම වීඩියෝව තුළ:
✔️ Sri Lanka Economy Outlook
✔️ USD Dollar Rate Update
✔️ Treasury Bill Auction Summary
✔️ Global Commodity Prices Analysis
✔️ ASPI Technical Analysis
✔️ Support & Resistance Levels
✔️ Short Term Capital Gains Opportunities
✔️ Technical Entry Points

⏰ Timestamps

00:00 - Content Summary
02:05 - CSE Important Summary (ASPI/S&P SL20)
07:05 - Sri Lanka & Global Economy Outlook (USD/T-Bill)
10:45 - Technical Analysis (වර්තමාන තත්වය)
17:15 - Technical Entry Points (Short Term Capital Gains)
22:02 - Author Advice

📈 මෙම සතියේ වෙළඳපොළේ සැලකිය යුතු technical levels සහ smart money signals පිළිබඳව දැනගැනීමට අවසානය දක්වා නරඹන්න.

👉 Like | Share | Subscribe

Colombo Stock Exchange
• CSE Weekly Forecast
• ASPI Analysis
• Sri Lanka Stock Market
• Market Forecast Sri Lanka
• Technical Analysis Sinhala
• Smart Money Investing
• Stock Market Sinhala
• Value Investing Sri Lanka
• Financial Freedom Through Investing

👉 Some important videos increase your investing knowledge

💰2026 May CSE බලාපොරොත්තු විය හැකි 🔥 ලාභාංශ|Dividend announcement එකක් නිවැරදිව කියවා තෙරුම් ගමු❗️
https://youtu.be/r7Q2pcwhM6M

📚කොටස් වෙළෙඳපොළේ 🧑‍🏫සාර්ථක වීමට සමාගමක Cash Flow එක බලන්නේ කොහොමද? LMF.N ඇසුරින් …
https://youtu.be/xCF1Gv-0MK8

📚Balance Sheet 🤗සිංහලෙන් | CSE Investing සදහා අත්‍යවශ්‍යම Guide එක!
https://youtu.be/hoSXyoqqf64

Видео 🚨කොළඹ කොටස් වෙළඳපොළ 📊Weekly Forecast | NEW ATH එකක් අත ළඟද නැත්නම් Correction එකක්ද? канала New millennium all in one
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять