- Популярные видео
- Авто
- Видео-блоги
- ДТП, аварии
- Для маленьких
- Еда, напитки
- Животные
- Закон и право
- Знаменитости
- Игры
- Искусство
- Комедии
- Красота, мода
- Кулинария, рецепты
- Люди
- Мото
- Музыка
- Мультфильмы
- Наука, технологии
- Новости
- Образование
- Политика
- Праздники
- Приколы
- Природа
- Происшествия
- Путешествия
- Развлечения
- Ржач
- Семья
- Сериалы
- Спорт
- Стиль жизни
- ТВ передачи
- Танцы
- Технологии
- Товары
- Ужасы
- Фильмы
- Шоу-бизнес
- Юмор
How to Create a Windows 7 Bootable USB Flash Drive Official Method
Learn how to create a Windows 7 bootable USB drive using Rufus in this step-by-step tutorial.
🚀 STEP-BY-STEP PROCESS:
1. Plug in an 8GB+ USB flash drive (Backup your files first as it will be erased).
2. Download and open the Rufus utility (Note: Use Rufus version 4.41 if your current PC runs Windows 7).
3. Confirm your USB flash drive is selected under the "Device" dropdown.
4. Click the "SELECT" button and choose your Windows 7 ISO file.
5. Configure the Partition Scheme according to your target PC:
- For older computers: Choose MBR (BIOS or UEFI-CSM).
- For modern computers: Choose GPT (UEFI non-CSM).
6. Leave the File System set to NTFS.
7. Click "START" and click "OK" on the data destruction warning prompt.
8. Wait for the green bar to complete and the status to return to "READY".
📥 WINDOWS 7 ISO DOWNLOAD INFORMATION:
Microsoft has officially retired all Windows 7 download links. To complete this setup safely and avoid virus-infected files, do not use unverified third-party blogs or torrents. Instead, look for original, clean retail disc images preserved by digital archivers on the Internet Archive (archive.org) by searching for "Windows 7 SP1 ISO".
🔔 Support the channel! Like, comment, and SUBSCRIBE for more fast, easy-to-follow tech tutorials, OS installations, and PC tips!
DOWNLOAD
https://rufus.ie/en/
Rufus මෘදුකාංගය භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් Windows 7 Bootable USB ඩ්‍රයිව් එකක් සාදාගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් පියවරෙන් පියවර සිංහලෙන් ඉගෙන ගන්න.
පියවරයන්:
1. අවම වශයෙන් 8GB ධාරිතාවයක් ඇති USB එකක් පරිගණකයට සම්බන්ධ කරන්න (එහි ඇති දත්ත වෙනත් තැනක සුරැකීමට මතක තබා ගන්න).
2. Rufus නිල වෙබ් අඩවියෙන් එය බාගත කර Open කරගන්න (ඔබ දැනට භාවිත කරන්නේ Windows 7 නම් Rufus 4.14 සංස්කරණය භාවිත කරන්න).
3. "Device" යටතේ ඔබගේ USB ඩ්‍රයිව් එක තෝරන්න.
4. "SELECT" බටන් එක ක්ලික් කර, ඔබ සතු Windows 7 ISO ෆයිල් එක තෝරන්න.
5. Partition Scheme එක නිවැරදිව තෝරන්න:
- පැරණි පරිගණක සඳහා: MBR (BIOS) තෝරන්න.
- අලුත් පරිගණක සඳහා: GPT (UEFI) තෝරන්න.
6. File System එක NTFS ලෙස තබන්න.
7. "START" ක්ලික් කර, අනතුරු ඇඟවීමේ පණිවිඩයට OK ලබා දෙන්න.
8. Progress Bar එක සම්පූර්ණ වී "READY" වන තෙක් රැඳී සිටින්න.
📥 WINDOWS 7 ISO ලබාගැනීම:
මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් Windows 7 සඳහා නිල සහය දක්වන සර්වර්ස් නවතා දමා ඇත. වෛරස් හෝ ව්‍යාජ ෆයිල්ස් වලින් බේරීම සඳහා, අන්තර්ජාලයේ ඇති විශ්වාසවන්ත ඩිජිටල් සංරක්ෂණ වෙබ් අඩවියක් වන Internet Archive (archive.org) වෙත ගොස් "Windows 7 SP1 ISO" ලෙස සර්ච් කර මුල් පිටපත (Original ISO) බාගත කරගන්න.
මෙවැනි තවත් තාක්ෂණික වීඩියෝ නැරඹීම සඳහා චැනලය Subscribe කරන්න!
Видео How to Create a Windows 7 Bootable USB Flash Drive Official Method канала Tech Hub SL

Комментарии отсутствуют
Информация о видео
16 мая 2026 г. 0:57:41
00:02:06
Другие видео канала