Загрузка...

5G කියන්නේ මොකක්ද? | 4G vs 5G, Speed, Latency, IoT & Edge Computing Sinhala

5G technology ගැන simple Sinhala + English mix explanation එකක් මේ video එකෙන් බලමු.
මෙහිදී 5G කියන්නේ මොකක්ද, 4G වලට වඩා 5G වෙනස් වෙන්නේ කොහොමද, speed, latency, IoT connectivity, Edge Computing, spectrum bands, සහ real-world applications ගැන clear විදිහට පැහැදිලි කරනවා.

මේ video එකෙන් ඔයාට තේරෙයි:
✔ 5G වල main features
✔ 4G vs 5G comparison
✔ Low Band, Mid Band, High Band (mmWave)
✔ Edge Computing එක 5G එක්ක වැදගත් වෙන්නේ ඇයි
✔ Smart Cities, Healthcare, Education, Industry 4.0, Agriculture වල use cases
✔ 5G ගැන health myths සහ real challenges

ICT, Networking, Telecommunication, IoT, AI, Software Engineering වගේ topics simple Sinhala වලින් ඉගෙන ගන්න Smart Syntax channel එක subscribe කරන්න. 🚀

Hashtags
#5G #5GSinhala #4Gvs5G #IoT #EdgeComputing #Networking #Telecommunication #SmartSyntax #SinhalaTech #TechnologySinhala #ICTSinhala #WirelessTechnology #SoftwareEngineering #TechEducation #NextGenerationNetworks

Видео 5G කියන්නේ මොකක්ද? | 4G vs 5G, Speed, Latency, IoT & Edge Computing Sinhala канала Smart Syntax
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять