Загрузка страницы

Kavibana - සංසාරේ දුක දැකලා කලකිරුණා අම්මේ

සංසාරේ දුක දැකලා කලකිරුණා අමිමේ
ඵ් හින්දයි පැවිදි වෙන්න හිත නැමුනේ අමිමේ බුදු සසුනක් මුන ගැසුනේ කලකින්නනේ අමිමේ නිවන් දකින මග ලැබුනා විරිය වඩමු අමිමේ

පැවිදි වෙන්න මා ආ පසු ඇයි අඩන්නේ අමිමේ සංසාරේ හෙලු කදු ලැලි මතක නැද්ද අමිමේ තන්හාවෙන් හදනා දුක හදුනාගෙන අමිමේ වෙර වඩන්න මේ සසරෙන් ගැල වෙන්නට අමිමේ

ලේ කිරි කර මට පොවලා මා හැදු මගෙ අම්මේ නිදි වරමින් ලෙඩට දුකට බෙහෙත් කෙරුව අම්මේ
අහිතක් නැහැ අම්මා ගැන මා හැදු වැඩු අම්මේ සංසාරේ දුක ඇහුවම හිතට බයයි අම්මේ

ඡිවිතයට රුක වරණය තිසරණයයි අමිමේ
ඵ් හින්දයි ගිහි ගෙදරින් පිට වූ යේ අමිමේ තිසරණ සරනින් මග පල ලැබ ගන්නයි අමිමේ පමා වෙන්නේ ඇයි හරි මග මුන ගැසුනා අමිමේ

සිත සතුටින් මා සසුනට පුඡා කල අමිමේ
මේ කාලේ ප්‍රඡාපතී ‍ගෝතමියයි අමිමේ
පන්සිල් අට සිල් රකිමින් සිල්වත් වී අමිමේ පාමා නොවී මේ දහමින් පල නෙලන්න අමිමේ

සතර අපායට වැටුනොත් යලිත් වරක් අම්මේ තව කොපමණ මේ සසරේ යන්න වෙයිද අම්මේ මේ සසරෙන් ගැල වෙන්නට හිතට ගනිමු අම්මේ
මා යන මග ඔබත් එන්න නිවන් දකිමු අම්මේ

බුදු බණ පද හොදින් ආසා දරා ගන්න අමිමේ නිරතුරුවම සිහි කරන්න ඵ් බණ පද අමිමේ
දු දරුවන් ගැන ආලය අත හරින්න අමිමේ දහමින් තොර ඡීවිතයක් දැන් මොකටද අමිමේ

දිරමින් පොලවට පස් වෙන මේ කය ගැන අමිමේ
ආසාවක් නැතිව ඉන්න එය සතුටකි අමිමේ ලැබෙනා දෙයකින් සතුටුව සිත රැකගෙන අමිමේ
ඉදිරියටම පිය නගන්න නිවන් මගේ අමිමේ

සිහි නුවණින් ගත කෙරුවොත් මුලු දවසම අම්මේ
අප ටික ටික ලං වෙනවා අම නිවනට අම්මේ නුවණින් විමසා කය ගැන සිහි කෙරුවොත් අම්මේ
දුක හදනා හේතුව ගැන තේරෙනවා අම්මේ

මා සසුණට පුඡා කළ පින හින්දා අමිමේ
මේ සසරින් ගැල වෙන්නට හැකි වෙනවා අමිමේ
මේ හැම දෙන ගැන ආලය අත හරින්න අමිමේ
දහමින් තොර ඡීවිතයක් දැන් මොකටද අමිමේ

ලේ කිරිකර සෙනෙහෙ සිතින් මට පෙව් මගේ අමිමේ
හිස අතගා මුව සිබලා පෙම් බස් දෙඩු අමිමේ ටිකිරි දෙපා බිම තබලා ඇවිදින විට අමිමේ පොඩි පුතු ගැන මැවි සිහිනය බිද වැටුන ද අමිමේ

පාසල් ගොස් සමත් වෙලා මා ආවිට අම්මේ හිස අතගා කීව කතා මට මතකයි අම්මේ
යස ඉසුරින් පිරි දිවියක් ගත කරමින් අම්මේ සැලකූ හැටි සිහිනෙන් දැක හිනහුනාද අම්මේ

Видео Kavibana - සංසාරේ දුක දැකලා කලකිරුණා අම්මේ канала Saputra Sakyaputra
Показать
Комментарии отсутствуют
Введите заголовок:

Введите адрес ссылки:

Введите адрес видео с YouTube:

Зарегистрируйтесь или войдите с
Информация о видео
24 июня 2019 г. 4:10:18
00:03:31
Другие видео канала
තම කුසෙන් වැදූ බුදු පුතා පිළිබඳව පළමු දැක්ම | පැවිදි පිංකම | goosinga wana arana | ගෝසිංග වන අරණතම කුසෙන් වැදූ බුදු පුතා පිළිබඳව පළමු දැක්ම | පැවිදි පිංකම | goosinga wana arana | ගෝසිංග වන අරණමංගල ඇදුමින් පැවිදි දිවියට | viridu nalin virindu Dilmi Nawodhyaමංගල ඇදුමින් පැවිදි දිවියට | viridu nalin virindu Dilmi Nawodhyaවෙන්නප්පුව හැඩවූ අපූරු බෙරවාදකයා | Mapiya Wandana | 0712738311 | #3M_Viwesවෙන්නප්පුව හැඩවූ අපූරු බෙරවාදකයා | Mapiya Wandana | 0712738311 | #3M_ViwesAwasan Pathuma | අවසන් පැතුම [Official Lyrics Video - SL IV Channel]  වෙන්නම්  යශෝදරාවක් මංAwasan Pathuma | අවසන් පැතුම [Official Lyrics Video - SL IV Channel] වෙන්නම් යශෝදරාවක් මංනෙතට කදුලක් ඒවී..  077-4138510 | kavibana | කවිබණනෙතට කදුලක් ඒවී.. 077-4138510 | kavibana | කවිබණමංගල ඇදුමින් මහණ දිව්යට ගිය පූජ්‍ය වෙන්නොරුවේ සුදේවිකා දම්මපාලි මෙහෙනින් වහන්සේ |Full video|මංගල ඇදුමින් මහණ දිව්යට ගිය පූජ්‍ය වෙන්නොරුවේ සුදේවිකා දම්මපාලි මෙහෙනින් වහන්සේ |Full video|මංගල ඇඳුමින් සැරසී ගිහි දිවියට සමු දුන් සැනසීමේ කතා පුවත - කවියෙන් | කතා හදන හැමෝටම බෝසත් පිලිතුරක්මංගල ඇඳුමින් සැරසී ගිහි දිවියට සමු දුන් සැනසීමේ කතා පුවත - කවියෙන් | කතා හදන හැමෝටම බෝසත් පිලිතුරක්නෙතඟට කඳුළු ආපු පුංචි පුතාගේ විරිඳුව | 0712738311නෙතඟට කඳුළු ආපු පුංචි පුතාගේ විරිඳුව | 0712738311කාන්තාවක් පැවිදි වීමට පෙර ඇසිය යුතුම ගීතයක් Maha Rahathun Wadi Maga Osse 832කාන්තාවක් පැවිදි වීමට පෙර ඇසිය යුතුම ගීතයක් Maha Rahathun Wadi Maga Osse 832සංසාරේ දුක දැකලා කලකිරුණා අම්මේසංසාරේ දුක දැකලා කලකිරුණා අම්මේගිහි දිවියට සමුදුන් දිල්මිගේ පියා කියපු පපුව පිච්චිලා යන කතාව | Dilmi Hansaniගිහි දිවියට සමුදුන් දිල්මිගේ පියා කියපු පපුව පිච්චිලා යන කතාව | Dilmi HansaniAmpara Mapiya Wandanawa | අම්පාර පිරිවෙනේ මාපිය වන්දනාවAmpara Mapiya Wandanawa | අම්පාර පිරිවෙනේ මාපිය වන්දනාවපුනරුත්ථාපන කඳවුරේ සංවේදී වැඩසටහන | ඇඟ හිරිවැටෙන විනාඩි 07 ක්පුනරුත්ථාපන කඳවුරේ සංවේදී වැඩසටහන | ඇඟ හිරිවැටෙන විනාඩි 07 ක්Niwana Soya Yana Diyaniyane - නිවන සොයා යන දියණියනේNiwana Soya Yana Diyaniyane - නිවන සොයා යන දියණියනේAkila Vimanga Senevirathna - Sinhala | Episode 02 | අම්මාAkila Vimanga Senevirathna - Sinhala | Episode 02 | අම්මාසුරතල් දරු දෙදෙනා සහ සුරූපී බිරිඳ හැරදමා පැවිදි වූ ටැටූ හාමුදුරුවො| එදා දැනුණ වේදනාව මට කියාගන්න බෑසුරතල් දරු දෙදෙනා සහ සුරූපී බිරිඳ හැරදමා පැවිදි වූ ටැටූ හාමුදුරුවො| එදා දැනුණ වේදනාව මට කියාගන්න බෑමව් පිය වන්දනාමව් පිය වන්දනා3 October 20213 October 2021කවුරුත් අහන පොඩි හාමුදුරුවෝ කියන ලස්සන මව්ගුණ කවි. ශ්‍රවණය කරන්න share කරන්න . 0718376967.කවුරුත් අහන පොඩි හාමුදුරුවෝ කියන ලස්සන මව්ගුණ කවි. ශ්‍රවණය කරන්න share කරන්න . 0718376967.
Яндекс.Метрика