Загрузка...

Dell Inspiron 3511 BIOS Corrupted Repair using RT809H Programmer

Dell Inspiron 15 3511 Laptop එකේ BIOS සම්පූර්ණයෙන්ම corrupt වුණාම ගොඩක් වෙලාවට සාමාන්‍ය Recovery ක්‍රම වැඩ කරන්නේ නැහැ. අද වීඩියෝ එකෙන් මම පෙන්වන්නේ RT809H High-Speed Programmer එක පාවිච්චි කරලා කොහොමද සාර්ථකව BIOS chip එක Flash කරලා laptop එක repair කරගන්නේ කියලා.

නව BIOS File එකක් (Clean ME/Working Dump) Chip එකට Write කරන ආකාරය.
Repair එකෙන් පසු Laptop එක On කර පරීක්ෂා කිරීම.
Tools I Used:
RT809H Universal Programmer
Soldering Iron & Hot Air Rework Station
Flux & Solder Wire
⚠️ වැදගත්:
BIOS Flashing කිරීමේදී නිවැරදි File එක තෝරා ගැනීම ඉතාම වැදගත්. වැරදි File එකක් දැමීමෙන් Laptop එකේ Display නොපැමිණීමට හෝ වෙනත් දෝෂ ඇතිවිය හැක.

වීඩියෝ එක බලලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. මේ වගේ technical videos දිගටම බලන්න මාව Subscribe කරන්න!
#RT809H #Dell3511 #BIOSFlashing #LaptopRepair #ElectronicsRepair #DellInspiron #BIOSProgrammer

Видео Dell Inspiron 3511 BIOS Corrupted Repair using RT809H Programmer канала Data world compter solution
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять