Nimnada Didi Hade (නිම්නාද දිදී හදේ) - Nishani Neranjana Ft, Rotz (Official Music Video)
Nimnada Didi Hade - Nishani Neranjana Ft, Rotz (Official Music Video)
♪Stream the Full Song Here: SOON
Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic
♪ Director - Charuka Dushyantha
♪ Artist - Nishani Neranjana Ft, Rotz
♪ Music - Dilshan L Silva
♪ Lyrics - Lasitha Jayaneththi Arachchige
♪ Music Label - Desawana Music
♪ Edit & Color - Charuka Dushyantha
♪ Dop - Irushka Bogoda
♪ Production - Desawana Production
♪ MUA - Lasitha Amarabandhu
♪ Cast - Sajith Anuradha, Nirma Dissanayake
♪ Dancing Team - Zeta Dance Studio
♪ Song Lyrics:
ඩිංගක් ඩිංගක් ලංවී රහසේ
හංගන් හංගන් කරනා ආලේ
මාගේ නුඹ හා මේ පංකාදුයි මේ හීනේ
ගින්නක් ගින්නක් වාගේ මතුවේ
දවසක් දැක්කෙත් නැත්තන් ආයේ
දෑසේ ඔය දෑසේ මට පාලුයි නුඹ ඕනේ
නිම්නාද දිදී හදේ
කල්නෑර සොයා ඇදේ
මගේ අත ගන්න මතක්කර
තදකර නදකර මා කරකාරෙ යවනා
කතා කී දෙතොල් දිගේ
සරාගී මතින් පිරේ
හිතේ නිදියන්න යටත් කර
අණකර හිරකර මා හිරකාරි කරනා
වෙලී මා නුඹේ ඒ හිනාමුසු හැඟුමන් අතරේ
නොදී ආදරේ මා බලා සිටියද පෙර දවසේ
ආන්තරාවක් වුණා ඒ කාන්දමක් වගෙ ගැටිලා මහදේ
හේත්තු වීලා මාත් මගේ හැටි ඒත්තු ගන්වන්නම් මේ වාරේ
ඇස් වලින් ඇල්ලුවා ඔයා මගෙ නාඩි
මොහොතක් දිව්‍යලෝකෙ කළා මාව වාඩි
හොඳ ළමයෙක් වගෙ හුරුබුහුටි
කතා කළේ ඔයා කියවන්න වගෙ හෝඩි
මේ හදවතෙ ගින්නක් ඇවිලෙද්දි
ඒක නිව්වා වැස්සක් ඔයා වෑහෙද්දි
රැය දිගයි ඔයත් එක්ක දැවටෙද්දි
සිප ගන්නම් දෙතොල් හඳ හිනාවෙද්දි
හින්දියෙන්ම උඹ අන්දවාන්
මේ හද ගැස්මට ඉන පද්දපාන්
ඔයා කාජල් මම ශාරුක් ඛාන්
ඒත් ලෝකෙට කෙල්ලෙ මේක හංගපාන්
▶ Subscribe To Desawana Music: @DesawanaMusic
▶ Visit Desawana Official Web: https://desawanamusic.com
▶ Like Us On Facebook: https://facebook.com/DesawanaMusic
▶ Follow Us On Twitter: https://twitter.com/DesawanaMusic
▶ Follow Us On TikTok: https://tiktok.com/@desawanamusic
▶ Follow Us On Instagram: https://instagram.com/desawanamusicofficial
▶ Follow Us On Spotify: https://open.spotify.com/user/df0iefenrc23u03g824i6p96r
▶ Join With Us On Telegram: https://t.me/DesawanaMusic
Enjoy and stay connected with us!
#DesawanaMusic #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #NewSong2024 #NimnadaDidiHade #NishaniNeranjana #Rotz
Видео Nimnada Didi Hade (නිම්නාද දිදී හදේ) - Nishani Neranjana Ft, Rotz (Official Music Video) канала Desawana Music

sinhala songs sinhala sindu aluth sindu music video official music video nishani neranjana songs best sinhala songs sinhala rap songs sinhala pop songs sinhala new songs sinhala new songs 2024 kasun madushanka videos sinhala songs 2024 new sinhala songs 2024 nishani neranjana new songs nishani neranjana new song mp3 nimnada didi nishani neranjana nishani neranjana video songs
Комментарии отсутствуют
Информация о видео
2 декабря 2024 г. 16:30:10
00:02:50
Другие видео канала