Загрузка...

විනාඩියෙන් Facebook Account එකක් හදමු 2025 New Method

අද වීඩියෝවෙන් අපි බලමු Facebook Account එකක් 1 Minute ඇතුළත හදාගන්නේ කොහමද කියලා.
2025 Facebook (Meta) නව Interface එක අනුව, මුල සිට අග දක්වා Step-by-Step guide එකක් මෙහි තියෙනවා.

Video එකේ තියෙන දේවල්:
✔ Facebook Account Create කිරීම
✔ Name / Username / Birthday add කිරීම
✔ Password Setup
✔ Phone Number / Email Verify
✔ Profile Picture Add කිරීම
✔ Security Settings (Two-Step Login)
✔ Mobile + Laptop දෙකටම ගැලපෙන ක්‍රමය

මෙය හදිසි අවශ්‍යතා සඳහා useful:
– New Facebook Account
– Lost Account Replace
– Online Work
– Business Pages Create
– Messenger Setup

📌 මෙය අලුත් Tech අයටත් ඉතා ලේසි Tutorial එකක්.
ප්‍රශ්න තියෙනවා නම් Comment එකෙන්ම අහන්න ❤️

Видео විනාඩියෙන් Facebook Account එකක් හදමු 2025 New Method канала IT Master | Sajith Sir
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять