Загрузка...

Bim Malak (බිම් මලක්) | Susu Music Productions (Official Music Video)

Stream the latest original Sinhala music video 'බිම් මලක්' (Bim Malak) brought to you by Susu Music Productions [00:51].")
Bim bim malak malak
Lesata pihiti ru sapuwak
Yasata pihiti pukul ukulak
Eyatama demi hade edak

බිම් බිම් මලක් මලක්
ලෙසට පිහිට් රූ සපුවක්
යසට පිහිටි පුලුලුකුලක්
ඇයටත් ඇත ලැසි ගමනක්

අහසේ තරු ගොඩක් ගොඩක්
තිබුනට නැ ඉඩක් ඉඩක්
මගේ බිරිඳ කර රැජිනක්
ඇයටම දෙමි හදේ ඉඩක්

කෝකිලයන් පරාදවෙන
ඇයටම වූ මිහිරි හඩක්
අසරණයන් දැක උන්වෙන
ඇයටත් ඇත කරුනාවක්

මගෙන් වුවොත් සුලු වරදක්
රතුකරගෙන මුහුණ තවත්
සිහි කර කර එය නිතරම
මට බනිනව ඇ වරුවක්

බිම් බිම් මලක් මලක්
ලෙසට පිහිටි රූ සපුවක්
බිම් බිම් මලක් මලක්
ලෙසට පිහිට් රූ සපුවක්
,මලක් ගහල අහන්න, බිරිද ව shape කරගන්න ,හොද සිංදුවක්
🌸 මල් සින්දු වලට ආදරය කරන ඔබට... 🌸

මලක් කොණ්ඩයේ ගහගෙන, ඔබේ ආදරණීය බිරිඳ හෝ පෙම්වතිය මතක් කරගෙන, මේ සුන්දර ගීතය රසවිඳින්න. ආදරය, සුන්දරත්වය සහ ජීවිතයේ මෘදු හැඟීම් පිරුණු මෙම ගීතය ඔබේ හදවතට සමීප වේවි.

💕 "හදේ ඉඩක්" – ආදරණීය බිරිඳක් වෙනුවෙන් ලියූ හදවතින්ම උපන් ගීතයක්.

Видео Bim Malak (බිම් මලක්) | Susu Music Productions (Official Music Video) канала Susu Music Productions
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять