Загрузка...

Diode Value භාවිතා කර Line එකක Short එකක් හොයන්නේ කොහොමද | Borneo Schematics Part-03

📌 🔥 Borneo Schematics Sinhala Tutorial Series – Part 03 🔥
මේ Video එකෙන් අපි බලමු Borneo Schematic තුල තියෙන Diode Value PDF එක නිවැරදිව use කරන විදිය.
Mobile repairing කරන අයට Diode values කියන්නෙ ගොඩක් වැදගත් දෙයක්. Fault finding, short checking, line checking වගේ වැඩ වලදී මේ knowledge එක ගොඩක් useful 🔧📱
🔹 Facebook Page - https://www.facebook.com/share/18WtoiLhCG/?mibextid=wwXIfr

🔰WhatsApp Group 04💠https://chat.whatsapp.com/CK6zlQDN6J54QZAXcPWXtX

🔰WhatsApp Group 03💠 https://chat.whatsapp.com/GHyJCOMzL7xH2QE064VIad

🔰WhatsApp Group 02💠 https://chat.whatsapp.com/It5wD9LEBan4jeHjgLbo5y

🔰WhatsApp Group 01💠https://chat.whatsapp.com/JiXhVz4jxCFK8vHRybcyZx

මේ video එක තුලින් ඔබට ඉගෙන ගන්න පුළුවන් 👇
✅ Diode Value PDF එක open කරන විදිය
✅ Model එකට අදාල values හොයාගන්න විදිය
✅ Positive / Negative readings තේරුම් ගන්න විදිය
✅ Normal diode values හදුනාගන්න විදිය
✅ Short circuit line identify කරන basic method
✅ Mobile board troubleshooting වලදී diode values use කරන practical method
✅ Beginners ලාටත් තේරෙන විදියට step by step explanation
📚 Borneo Schematics Sinhala Tutorial Series එක mobile repairing ඉගෙන ගන්න අයට සහ technicians ලාට ගොඩක් වැදගත් වේවි.
👍 Video එක useful නම් Like කරන්න
💬 Question තියෙනව නම් Comment කරන්න
🔔 Mobile Repair Sinhala Tutorials බලන්න Channel එක Subscribe කරන්න
#BorneoSchematics
#DiodeValues
#MobileRepairSinhala
#PhoneRepair
#SchematicsTutorial
#AndroidRepair
#MobileRepairing
#BorneoTutorial
#SriLankaTech
#MobileTechnician

Видео Diode Value භාවිතා කර Line එකක Short එකක් හොයන්නේ කොහොමද | Borneo Schematics Part-03 канала KV Technology
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять