Загрузка...

rathana suthraya | රතන සූත්‍රය | sadaham siri | #sethpirith #rathanasuthraya #සෙත්පිරිත් #රතනසූත්‍රය

☸☸ රතන සූත්‍රය ~ තුන් බිය දුරු කර ලෙඩ රෝග නසන උතුම් පිරිත☸☸

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

🌷ධර්ම දානමය පිං කමක් සිදු කරවා ගැනීමට සැදැහැ සිතින් යුතුව ( share ) කරන්න.

🌷මෙම නාලිකාව මුදල් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන නාලිකාවක් නොවෙයි.

🌷☸මෙම පිරිත් දේශනා උතුම් ධර්ම දානයක් ම වේවා!!!☸

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Creat by :- https://www.instagram.com/karunarathanathero_2002/profilecard/?igsh=a3U5YzZ3NDcxZTUw

🌷මේ සූත්‍රය බොහෝ අනුසස් ඇත්තේ ය. මෙය දිනපතා භාවිත කරන තැනැත්තාට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේ. රෝග දුරු වේ. අමනුෂ්‍ය භය ඇති නො වේ. ගොවිකම් වෙළඳාම් ආදි රැකියාවල් දියුණු වේ. සැදැහැයෙන් අසන්නවුන්ට රෝගාදිය ද දුරු වේ. මෙයින් වඩාත් ගුණ ලැබෙන්නේ සූත්‍රයේ තේරුම දැනගෙන භාවිත කරන්නවුන්ට ය. ජනපද රෝග දුරුවීමට රෝග භය පවත්නා ප්‍රදේශවල ඇවිද පිරිත් පැන් ඉසිමින් මේ පිරිත කිය යුතුය.

කෝටි සතසහස්සේසු චක්කවාලේසු දේවතා
යස්සානං පතිගණ්හන්ති, යඤ්ච වේසාලියංපුරේ
රෝගාමනුස්ස දුබ්භික්ඛ, සම්භූතං තිවිධං භයං
ඛිප්පමන්තරධාපේසි, පරිත්තං තං භණාමහෙ

1. යානීධ භූතානි සමාගතානි,
භුම්මානි වා යානිව අන්ත්ලික්ඛේ
සබ්බේව භූතා සුමන භවන්තු
අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

තස්මාහි භූතා නිසාමේථ සබ්බේ,
මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවාච රත්තෝච, හරන්ති යේ බලිං
තස්මහි නේ රක්ඛථ අප්පමත්තා

2. යං කිංචි විත්තං ඉධවා හුරංවා
සග්ගේසු වායං රතනං පණීතං
නනෝ සමං අත්ථි තථාගතේන
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

3. ඛයං විරාගං අමතං පණීතං,
යදජ්ඣගා සක්‍ය මුනී සමාහිතෝ
න තේන ධම්මේන සමත්ථි කංචි
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

4. යම්බුද්ධසෙට්ඨෝ, පරිවණ්ණයි සුචිං
සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තේන, සමෝ න විජ්ජති
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

5. යේ පුග්ගලා අට්ඨ සතම්පසත්ථා,
චත්තාරි ඒතානි යුගානි හොන්ති
තේ දක්ඛිනෙය්‍යා, සුගතස්ස සාවකා
එතේසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

6. යේ සුප්පයුත්තා මනසා දළ්හේන,
නික්කාමිනෝ ගෝතම සාසනම්හි
තේ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

7. යථින්දඛීලෝ පඨවිංසිතො සියා
චතුබ්භිවාතේභි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි
යෝ අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

8. යේ අරියසච්චානි විභාවයන්ති
ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා
නතෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

9. සහාවස්ස දස්සන සම්පදාය
තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතං වා’පි යදත්ථි කිඤ්චි
චතූහපායේහි ච විප්පමුත්තෝ
ඡ චාභිඨානානි අභබ්බෝ කාතුං
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

10. කිඤ්චාපි සෝ කම්මං කරෝති පාපකං
කායෙන වාචා උද චේතසා වා
අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

11. වනප්පගුම්බේ යථා ඵුස්සිතග්ගේ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයි
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

12. වරෝ වරඤ්ඤු වරදෝ වරාහරෝ
අනුත්තරෝ ධම්මවරං අදේසයි
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

13. ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්ත චිත්තා ආයතිකේ භවස්මිං
තේ ඛීණබීජා අවිරුළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථායංපදීපෝ
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

14. යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දේවමනුස්සපූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු

15. යානීධභූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දේවමනුස්සපූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හෝතු

16. යානීධභූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දේවමනුස්සපූජිතං
සංඝං නමස්සාම සුවත්ථි හෝතු

🌷🌷🙏☸🙏☸🙏☸🌷🌷

☸☸පිරිත් දේශනය - pirith deshana☸☸

මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් නිතර නිතර  ශ්‍රවනය කරන්න. එයින් ලැබෙන ආශිර්වාදය ඔබත් ලබා ගන්න. මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කිරීමෙන් ලැබෙන කුසලය, දේශක ශ්‍රාවක ඔබ අප ඇතුලු සියලූ ම දෙනාට නිවන් අවබෝධය පිණිස ම මහත් වූ පාරමිතාවක්ම වේවා!
සාධූ! සාධූ! සාධු!
🛐🙏🛐🙏🛐🙏🛐🙏🛐

☸මෙය උතුම් ධර්ම දානයක්ම වේවා!!!☸

#sethpirith
#Pirith
#rathanasuthraya
#සෙත්පිරිත්

@Sadaham_siri01

PIRITH, PIRITHA, SETH PIRITHA, SETH PIRITH, පිරිත් දේශනා, පරිත්‍රාණ, පරිත්‍රාණ දේශනා, Parithrana deshana, Deshana, දේශනා, buddhist chants, chants, pirith chants, suththa, sutta, sththra,rathana suthraya,රතන සූත්‍රය,rathana suthraya mp3,rathana suthraya 108 warak,rathana suthraya meaning,rathana suthraya - රතන සූත්‍රය,rathana suthraya sinhala pdf,rathana sutta,rathana suthraya 108 warayak,rathana suuthraya,ratana suthraya,rathana,ratana sutraya,rathana suthraya pdf,rathana soothraya,rathana suthraya 7 warak,rathana suthraya sinhala,rathana suthraya 21 warak,rathana suthtraya,ratana sutta,rathana suthraya full,pirith suthra, රතන සූත්‍රය,රතන සූත්‍රය 7 වරක්,රතන සූත්‍රය 21 වරක්,රතන සූත්‍රය 108 වරක්,රතන සුත්‍රය,තුන් සූත්‍රය,රතන සූත්‍රයේ,රතන සූත්‍රය.,රතන සූත්‍ර,බෞද්ධ රතන සූත්‍රය,රතන සූත්රය,කරණීය මෙත්ත සූත්‍රය,රතන සූත්‍රය හත් වරක්,රතන සූත්‍රය පැය 10 ක්,රතන සූත්‍රය සිංහලෙන්,රතන සූත්‍රයේ අර්ථය,රතන සූත්‍ර පිරිත,රතන සූත්රය 108,රතන සූත්‍ර දේශනාව,රතන සූත්‍රය සිංහල තේරුම සමඟ,රතන සූත්‍රයේ සිංහල තේරුම,rathana suthraya - රතන සූත්‍රය,රතන සූත්‍රය,සූත්‍රය,රතන

Видео rathana suthraya | රතන සූත්‍රය | sadaham siri | #sethpirith #rathanasuthraya #සෙත්පිරිත් #රතනසූත්‍රය канала sadaham siri සදහම් සිරි
Страницу в закладки Мои закладки
Все заметки Новая заметка Страницу в заметки