ලංකාවේ වර්තමාන දේශපාලනික අර්බුදයට විසඳුම අන්තර්කාලීන ආණ්ඩුවක් ද ?
ලංකාවේ වර්තමාන දේශපාලනික අර්බුදයට විසඳුම අන්තර්කාලීන ආණ්ඩුවක් ද ? | Review with Madujith | E66
https://youtu.be/G4qCAFn_qXw
අද මම ඕගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ අන්තර්කාලීන ආණ්ඩු කියන 2022දී ලංකාවේ දේශපාලන ප්‍රවාහය තුළ වැඩියෙන්ම කතාබහට ලක්වෙන මාතෘකාව ගැන.
ඉතින් එක ආණ්ඩුවක් තියෙන රටකට මොකටද මේ අන්තර්කාලීන ආණ්ඩුවක් ?
මොන වගේ අවස්ථාවලදීද අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම කියන තීරණයකට රටක් විදිහට එළඹිලා තියෙන්නේ ?
මොනවද මේ අන්තර්කාලීන ආණ්ඩු වර්ග කියන්නේ Interim international government models මොනවාද ?
ඒ වගේම ලෝකේ මේ වගේ අන්තර්කාලීන ආණ්ඩු තිබිලා තිබෙන රටවල් මොනවාද ?
අනිත් අතින් ගත්තහම අන්තර්කාලීන ආණ්ඩුවක කාල සීමාව කොපමණද සහ අන්තර්කාලීන ආණ්ඩුවට පැවරෙන වගකීම් මොනවද ?
අවසාන වශයෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් කියන දේ වර්තමානයේ ලංකාවේ පවතින දේශපාලන අස්ථාවරත්වය ස්ථාවර කිරීම සඳහා යෝග්‍ය වෙනවාද practical ද ?
එහෙනම් එකතු වෙන්න අද වීඩියෝ එකත් එක්ක අපි මේ හැම දෙයක් ගැනම කතා කරමු
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar
#antharkalinaandu #අන්තර්කාලීනආණ්ඩු #srilankapolitics
Видео ලංකාවේ වර්තමාන දේශපාලනික අර්බුදයට විසඳුම අන්තර්කාලීන ආණ්ඩුවක් ද ? канала Madujith Sagara

antharkalina anduwa අන්තර්කාලීන ආණ්ඩු antharkalina andu madujith sagara madujith sagara sri lanka politics sri lanka new government sri lanka government news rajapaksha government ranil wikramasinghe gotabaya rajapaksha sri lanka fuel crisis interim national government interim national government models baarakara andu power sharing governments caritaker governments temporary governments dirty politics sri lanka crisis aragalaya sri lanka GGG gota go gama
Комментарии отсутствуют
Информация о видео
26 июля 2022 г. 18:30:21
00:15:18
Другие видео канала