Загрузка...

FLStudio වලින් සංගීත නිර්මාණ කිරීම - සිතින් මා නොසැළී සිටිද්දී ගීතයේ Intro එක හදමු - 12

ඔයාලා හැම කෙනෙක්ම සාදරයෙන් පිලිගන්නවා ! Best Tech LK YouTube Channel එකට. මම මේ channel එකෙන් අධ්‍යාපනික videos තමයි අරගෙන එන්නේ .
අද වීඩියෝ එකෙන් මම සංගීත ගැන කතාකරන හතරවෙනි සංගීත පාඩම තමයි අරගෙන එන්නේ. ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදියට සරලව සංගීතයේ මුලික කරුනු වලට අදාලව ස්වර ප්‍රස්ථාරයක සියලු කොටස් ගැන සම්පුර්ණ විස්තරයක් මේ පාඩමෙන් කියල දෙන්නම් .
Fl Studio ඉගෙනගන්න කැමති හැමෝටම ,සංගීත දැනුම තිබුනත් නැතත් මේ පාඩම් මාලාවෙන් මම උදව් කරන්නම් ඔයාලට .
ගීත අනුවාදන හදන්න ,සංගීත ඛණ්ඩ හදන්න , melody එකක්, drum beat එකක් හදන්න මේ ඔක්කොම Fl Studio වලින් පුළුවන් .
අද මේ වීඩියෝ එකෙන් බලමු ස්වර ප්‍රස්ථාරයක Introduction එක කොහොමද Fl Studio වලින් වාදනය කරන්නේ කියල . මම මේ සදහා සිතින් මා නොසැළී සිටිද්දී ගීතයේ Intro එක තමයි අරගත්තේ . එක බලල ප්‍රශ්න තියෙනවනම් comment section එකේ දාන්න. මම ඊලග වීඩියෝ එකෙන් උත්තර දෙන්නම්
සංගීත දැනුමත් එක්කම Fl Studio ඉගෙනගන්න දිගටම මේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න .

මාව subscribe කරල දිගටම මේ වීඩියෝ series එක එකක් වත් මග නොහැර බලන්න , වැඩිදුර ඉගෙනගන්න ඕනෙනම් මගේ ඔන්ලයින් පන්තිවලට එන්න පුළුවන් . අවශ්‍ය විස්තර උඩ තියෙන නොම්බර වලට කතාකරල දැනගන්න පුළුවන් .ස්තුතියි .

මේ video බලල හොදයිනම් comment කරන්න , like කරන්න , subscribe කරන්න මගේ channel එක යාලුවෝ අතර share කරන්න .
ස්තුතියි .
කලින් වීඩියෝව : https://youtu.be/KHmuNoPvqCo
ඊලග වීඩියෝව : https://youtu.be/81MxVkBoJOo
#FLStudio , #soundsystem , #soundmanagement #drum beat

Видео FLStudio වලින් සංගීත නිර්මාණ කිරීම - සිතින් මා නොසැළී සිටිද්දී ගීතයේ Intro එක හදමු - 12 канала Best Tech LK
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять