Загрузка страницы

ලක් වැසියෝ හිටු | Lak wasiyo hitu | Saman Lenin & Nilakshi Helapitiya

#LakWasiyo

මීට අවුරුදු දෙකක ට ඉහත අවුරුදු මංගල්ලයක් අභිමුව විමලජිත් දොඹගහවත්ත මහතා සමඟ මා කල සාකච්ඡාවක දී පැණ නැඟි අදහස් සමුදායක් විය. එවිට දොඹගහවත්තයන් හට මා කල ඉල්ලීමක ට අනුව එතුමා අතින් මෙම ගීතයේ මූලික ආකෘතිය රචනා විය. ඒ ත් සමඟ ම දොඹගහවත්ත මහතා අතින් උක්ත පදමාලාව ට මූලිකව තණුවක් ද සාදා ගෙන තිබුනි. නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීමේ දී මා හට අවැසි ආකාරය ට සියළු වෙනස්කම් කිරීම ට මා ලද අවසරයෙන් ප්‍රාසාංගික මුහුණුවර වැඩි කරගැනීම උදෙසා සxනාද කිරීමී දී ත් පද මාලාවේ ත් වෙනස් කම් හා යොදා ගැනීම් කර ගත් බව සඳහන් කල යුතුය. සමස්ථ නිර්මාණයේ පද පෙළ පහතින් අමුණමි.

අවුරුදු සිරිත් රැක ගං සොඳිනා
මෙතේ බුදුන් වඩිනා
එදින තෙක්
මෙතේ බුදුන් වඩිනා

හීං කාලේ සරම ඇන්දේ හා හා පුරා කියලා
සිංහල අවුරුද්ද ට නොවැ හප්පච්චියේ
එහෙම සතුටක් තාම නෑ දැනිලා

අවිච්චියා දුක කියන්නෙත් අවුරුදු ඇවිදිල්ලා
තාම මතකයි දුක ඇසූ හැටි
කන්දේ ලන්දේ වහුං වෙලා

මංගල්ලෙට බොට - දුන් මගෙ ඇඳුම ට
මොණරෝ නුඹ මට කල අවගුණ කැත
මා ත් කියම් බුදුවන දා මෙතේ බුදුන් හට

කොහත් අඬනව නොවැ හප්පච්චියෙ
අවුරුදු ඇවිදිල්ලා
එරබදු මල් හිනාවට පැටික්කිගෙ
අවුරුදු ඇවිදිල්ලා

තෙනෙනඟ තෙන - තෙනෙනඟ තෙනෙනා
තෙනෙනඟ තෙන - තෙනෙනඟ තෙනෙනා

ඉරට වැඳලා ඉරෙන් රත් කර
අටුවෙන් වැඩමවලා
මහ රබාන ට තාල තැළුවා
ගමම වට වීලා

හිරුට පැහැදෙව්වේ සොඳ ලෙසින්
මිදුල මැද තියලා
එක් කලේ අත් එකම තාලෙට
හිරුට ගරු කරලා

කැත්තක් අරගෙන වත්ත ට යන කොට
පෙත්තෙක් ඉඳගෙන කජු කනවා
ලංසි පැටව් කොළඹ යන්න නැවක් හදනවා
තක දොං
නැවක් හදනවා

දොංත බබක්ක ට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත
මොන
දොන්ත බබක්කා දැනට ගමේ නැත
ගමෙන් ගිහිල්ලා තාම ඇවිත් නැත
සිංහල අවුරුද්ද ට ගමට එයි
තෑගි බෝග ගෙන කද මළු බැඳගෙන

අත්තා මුත්තා නත්තා පනත්තා
කිත්තා කිරිකිත්තා
කිරි කෑ මුත්තා - කුරුත්තා
ගිය සුර පුරය වෙතා

සිහියට එන්නෙත් හප්පොච්චියේ
සිංහල අවුරුදු දා
ඔවුන් සිහි කර සිරිත් කරමු බවභෝග පතා

අහ බලාගෙන අහසම පිරික්සූ
පොලොව බලාගෙන හිරු සඳු සැනැස්සූ
අහස පොලොව මැද බුදු උනු මිනිස්සු
අපට කිව්වෙ හිරු දෙවිඳුගෙ මිනිස්සු

යලට මහට සිරිත් රැක්ක මිනිස්සු
ලෙඩට දුකට පිරිත් කීව මිනිස්සු
සතුට සොඳට බෙදා ගත්තු මිනිස්සු
අපට කිව්වේ හොඳ සිංහල මිමිස්සු

ආදි කාලේ හිටිය මුත්තෙක්
ආවොතින් මේ දෙස බලා
පුදුම වෙයි බොල මෙලොව දැකලා
නොනැගුනේ කිම දොස නඟා

හිනා යයි දෙකොනින් ම උන්දැට
බෙදුන සිංහලයන් දැකා
ටොක්කකුත් ඇණ කියයි මේ ලෙස
ලක් වැසියො හිටු එක් වෙලා

* මෙම නිර්මාණය කලේ ම අප සම්ප්‍රදාය ගරු කරමින් ලොව වටා ජීවත් වන මිනිසුන් හට අවැසි ඕනෑම අවස්ත්හාවක් වෙනුවෙන් භාවිතා කිරීම ට හැකි වන අයුරිනි. මෙම ගිතය සඳහා එවන් වැදගත් කටයුත්තක ට භාවිතා කිරීමී දී අපගෙන් කිසිම බාදාවක් නැති බව සඳහන් කරන්න ට කැමැත්තෙමු.

Видео ලක් වැසියෝ හිටු | Lak wasiyo hitu | Saman Lenin & Nilakshi Helapitiya канала Saman Lenin
Показать
Комментарии отсутствуют
Введите заголовок:

Введите адрес ссылки:

Введите адрес видео с YouTube:

Зарегистрируйтесь или войдите с
Информация о видео
13 апреля 2021 г. 16:02:13
00:06:06
Другие видео канала
PALU SITHUWILI by NILAKSHI HELAPITIYA - පාලු සිතුවිලි - නිලක්ෂි හැලපිටියPALU SITHUWILI by NILAKSHI HELAPITIYA - පාලු සිතුවිලි - නිලක්ෂි හැලපිටියMalsaro by Nilakshi Helapitiya ("මල්සරෝ " නිලක්ෂි හැලපිටිය )Malsaro by Nilakshi Helapitiya ("මල්සරෝ " නිලක්ෂි හැලපිටිය )Haththilove Short - #හත්තිLOVEshort #trending  #samanleninsongs #samanleninnewsongs #sinhalasongsHaththilove Short - #හත්තිLOVEshort #trending #samanleninsongs #samanleninnewsongs #sinhalasongsSanuhareta Puthu Patiyek (සනුහරේට පුතු පැටියෙක්) - Trailer 1 | Coming SoonSanuhareta Puthu Patiyek (සනුහරේට පුතු පැටියෙක්) - Trailer 1 | Coming SoonRathu Ahase - Nilakshi HelapitiyaRathu Ahase - Nilakshi HelapitiyaIRATU RATAA BY NILAKSHI HELAPITIYA - ඉරටු රටා - විශාරද නිලක්ෂි හැලපිටියIRATU RATAA BY NILAKSHI HELAPITIYA - ඉරටු රටා - විශාරද නිලක්ෂි හැලපිටියNil Katarolu desNil Katarolu desSaman Lenin New SongSaman Lenin New SongNumbe Kotaha - Saman lenin - Darshana wickramathunga (Music) - Darshana Abeysinha (Lyricks)Numbe Kotaha - Saman lenin - Darshana wickramathunga (Music) - Darshana Abeysinha (Lyricks)Sinha Dhajaya Adakumbu kara (සිංහ දජය අඩකුඹු කර) - Nilakshi HelapitiyaSinha Dhajaya Adakumbu kara (සිංහ දජය අඩකුඹු කර) - Nilakshi Helapitiyaසුද්දි | Suddi Saman Lenin | Rohana Kelum Sirisooriya Lyrics | Amith liyanage Musicසුද්දි | Suddi Saman Lenin | Rohana Kelum Sirisooriya Lyrics | Amith liyanage MusicHang Drum experience - Saman Lenin - Official VideoHang Drum experience - Saman Lenin - Official VideoGaruda Muhurthaya Song | ගරුඩ මුහුර්තය | Saman Lenin & Nilakshi Helapitiya | Priyal WeerasingheGaruda Muhurthaya Song | ගරුඩ මුහුර්තය | Saman Lenin & Nilakshi Helapitiya | Priyal WeerasingheBeautiful sound of MaddalayaBeautiful sound of MaddalayaSUBSCRIBERS ලක්ෂයට බොහොම ස්තුතියි | 100K SUBSCRIBERS | Thank You Very MuchSUBSCRIBERS ලක්ෂයට බොහොම ස්තුතියි | 100K SUBSCRIBERS | Thank You Very MuchSenorita by Saman Lenin - සිංඥොරීතා - සමන් ලෙනින්Senorita by Saman Lenin - සිංඥොරීතා - සමන් ලෙනින්Deshapalaka Gahalayan Umbala - Saman Lenin - Rajee Wasantha WelgamaDeshapalaka Gahalayan Umbala - Saman Lenin - Rajee Wasantha WelgamaMelbourne diaries #musicMelbourne diaries #musicKusa Nirindu Mama | කුස නිරිඳු මම | Saman Lenin New SongKusa Nirindu Mama | කුස නිරිඳු මම | Saman Lenin New SongSanuhareta Puthu Patiyek (සනුහරේට පුතු පැටියෙක්) - Nilakshi Helapitiya (Official Music Video)Sanuhareta Puthu Patiyek (සනුහරේට පුතු පැටියෙක්) - Nilakshi Helapitiya (Official Music Video)Chirath Kalayak (චිරාත් කාලයක් තිස්සේ) - Saman Lenin (Official Lyrics Video)Chirath Kalayak (චිරාත් කාලයක් තිස්සේ) - Saman Lenin (Official Lyrics Video)
Яндекс.Метрика