Загрузка...

Binance OC Order Sinhala | එකම Order එකෙන් SELL + Target + Stop Loss දාමු!📉 | Episode 10 #binance

🚀 Binance Spot Trading Full Course - Episode 10 (Sinhala)

මෙම වීඩියෝවෙන් Binance OCO (One Cancels the Other) Order භාවිතා කරමින් SELL Order, Take Profit (Target) සහ Stop Loss එකම Order එකක් තුළ සකස් කරන ආකාරය සරල සිංහලෙන් ඉගෙන ගන්න.

මෙම පාඩමෙන් ඔබ ඉගෙන ගන්නේ,

✅ OCO Order කියන්නේ මොකක්ද?
✅ OCO Order එක ක්‍රියා කරන ආකාරය
✅ Target Price නිවැරදිව දාන විදිහ
✅ Stop Loss දාන හොඳම ක්‍රමය
✅ Binance Spot Trading වල Risk Management
✅ Beginners ලා කරන වැරදි මගහරින ආකාරය
✅ Real Example එකක් සමඟ OCO Order භාවිතය

මෙය Binance Spot Trading Full Course Sinhala මාලාවේ Episode 10 වන අතර, Crypto Trading ආරම්භ කරන සියලු දෙනාටම ඉතා වැදගත් පාඩමකි.

Binance Spot Trading Full Course
Play List - https://www.youtube.com/playlist?list=PLNvzulN5CYDE

Binance Tutorial
Play List - https://www.youtube.com/playlist?list=PLJxN41qzqcCg

*How To Create Binance Account 2026 Sinhala Guide | BINANCE පටන් ගන්න කලින් මේක බලන්න!(2026 Updated)
Vedio Link - https://youtu.be/35TGTUBVJg8?si=MRvTZ5jTRbs2A7-4

*How To Improve Your BINANCE Account Security l මේ විදියට ඔයාගෙ එකවුන්ට් එකේ Settings හදා ගමු 🛡️
Vedio Link - https://youtu.be/sF3_bp0iDP4?si=DoyJZURA02Z4MHr5

*How To Add Bank Details In Binance l 2026ට අනුව ලංකාවේ ඕනෑම Bank Account එකක් ලේසියෙන්ම ඇඩ් කරමු 💸🇱🇰
Vedio Link - https://youtu.be/dQulgB_rh7s?si=R_2zkd86HvFlaj71

*Binance P2P සිංහලෙන් 🇱🇰 | A-Z Complete Guide 2026 | Binance P2P Buy & Sell Tutorial Sinhala 💸
Vedio Link - https://youtu.be/K2ILON63cx0?si=9sDkx6Yl5gYWeZK4

*Binance Personal Information Change 2026 | Name, Address & ID Update + Appeal Guide ( Sinhala )
Vedio Link - https://youtu.be/FgThF59WQz4?si=m0lvvM0CK06rfO1g

*Binance P2P Wallet Address එකට Crypto Transfer කරන හැටි (2026) | Binance P2P Sinhala Complete Guide
Vedio Link - https://youtu.be/t9dv96m5Ahg?si=3RqIKJ3A0wCuovFd

*Binance Spot Trading සිංහලෙන් | Spot Trading කියන්නේ මොකක්ද? (A-Z Beginner Guide 2026) | Episode 01
Vedio Link - https://youtu.be/Lv7u1Y_ohOs

*2026 Binance Spot Trading | BUY කරන්න හොඳම Coins 30 💰 BTC, ETH, SOL, XRP & More (Sinhala)
Vedio Link - https://youtu.be/eIeBVLIYidk

Telegrame Link - https://t.me/marketmastersmaincommunity

Contact Number - 074 2660707

📌 Full Course Playlist එක Follow කරන්න
📌 Like 👍 | Comment 💬 | Subscribe 🔔 කරන්න

⚠️ Disclaimer:
මෙම වීඩියෝව අධ්‍යාපනික අරමුණ සඳහා පමණි. Cryptocurrency වල ආයෝජනය කිරීමේදී අවදානම් පවතින අතර, මෙය මූල්‍ය හෝ ආයෝජන උපදෙස් ලෙස සැලකිය නොහැක.

Видео Binance OC Order Sinhala | එකම Order එකෙන් SELL + Target + Stop Loss දාමු!📉 | Episode 10 #binance канала Market Masters Academy
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять