දළදා ප්‍රදර්ශනය නැකැත් නැති කාලෙක පැවැත්වූ බවට දියවඩන නිලමේ ප්‍රකාශ කළාද?
වසර 16 කට පසුව පැවැත්වුණු ‘දළදා දැක්ම’ අප්‍රේල් 18 වන දා සිට 27 වන දා දක්වා පැවැත්වුණා. කෙසේ වෙතත් දළඳා දැක්ම සඳහා ඇති විශාල බැතිමතුන් පිරිසක් මහනුවර නගරයට පැමිණීමත් සමඟ යම් අර්බුධකාරී වාතාවරණයකුත් ඇතිවුණා. එම තවත්වය පිළිබඳව විවිධ අදහස් සමාජය තුළ කතිකාවතට ලක්විය.
මෙවැනි පසුබිමක දළදා දැක්මට අදාළව දියවඩන නිළමේ වන නිලංග දෑල බංණ්ඩාර විසින් සිදුකළ ප්‍රකාශයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙමින් පැවති බැවින් ඒ සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
full article- https://srilanka.factcrescendo.com/2025/05/14/fake-post-shared-as-a-statement-made-by-nilanga-dala-bandara/
Follow our WhatApp Channel👇
https://whatsapp.com/channel/0029Va5pj8o4IBh5WxNhlE0I
==== Social Media ====
* Twitter - https://twitter.com/factcrescendosl
* Facebook - https://twitter.com/factcrescendosl
* Instagram - https://www.instagram.com/factcrescendo_sl/
===================
#Factcheck #Factcrescendo #Fakenews #SriLanka #Fact+ #කරුණුවිමසුම #lka #fact+ #nilangadalabandara #daladamaligawa #daladaexhibition #දළදාප්රදර්ශනය #buddhist #templeoftooth
Видео දළදා ප්‍රදර්ශනය නැකැත් නැති කාලෙක පැවැත්වූ බවට දියවඩන නිලමේ ප්‍රකාශ කළාද? канала FACT +

Factcrescendo Srilanka Factcrescendo Factcheck sri lanka news srilanka facts factcheck lanka news fact+ #fact+ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර දියවඩන නිළමේ දළදා ප්‍රදර්ශනය dalada maligawa temple of tooth දළදා ප්‍රදර්ශනය නැකැත් නැති කාලෙක පැවැත්වූ බවට දියවඩන නිලමේ ප්‍රකාශ කළාද? සිරි දළදා දැක්ම දන්ත ධාතුන් වහන්සේ දළදා මන්දිරය
Комментарии отсутствуют
Информация о видео
15 мая 2025 г. 18:30:07
00:02:00
Другие видео канала