Загрузка...

CDB SMB FAIR 2026 - HOPE - CLOTHING

මේ පාර Kandy තියෙන 'CDB SMB FAIR 2026' එකට සහභාගීවෙන, අපේ රටේ පුංචිම තැනින් අලුත් Ideas එක්ක, Smart විදිහට හිතලා බිස්නස් එකක් පටන් ගත්ත කෙනෙක් තමයි මේ.

HOPE - CLOTHING

දේශීය ව්‍යාපාරවලට සහයෝගය දක්වමින්, ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්වයේ ශක්තිය අත්විඳීමට ජුනි 19, 20 උදෑසන 9.00 සිට සවස 6.30 දක්වා මහනුවර සහස් උයනට එන්න කියලා අපි ඔබටත් ආරාධනා කරනවා.

#CDBSMBFairKandy2026 #SupportSMEs #EmpoweringEntrepreneurs #SupportLocal #SriLankanEntrepreneurs #ShopLocal #CDB #SmallBusinessBigDreams

Видео CDB SMB FAIR 2026 - HOPE - CLOTHING канала Citizens Development Business Finance PLC (CDB)
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять