Загрузка...

Ella Kataragama Road trip | Kataragama | Ella #travel #srilanka

කලින් අපි කතරගම ආව වෙලාවෙ අපිට වැඩසිටි කන්දට යන්න වෙලාව මදිවුනා. අනිත් දේ තමයි. ටවුන් එකෙන් සෙල්ල කතරගමට යන පාර තමයි කෙලින්ම බුත්තලට ගිහින් බුත්තලින් වැල්ලවාය හරහා ඇල්ලට යන පාර. ඉතින් එදා තමයි අපි මේ road trip එක එනව කියල හිතාගත්තෙ.

ඇත්තටම guys මතකයන් නම් හරිම සුන්දරයි. මේ video බලනකොට edit කරනකොට ඒ මතකයන් ආයිමත් අලුත් වෙනව. එතකොට ඉතින් ආයිමත් යන්න හිතෙනව.

මේ trip එක අපි ලොකුවට plan කරල ගියපු එකක් නෙමේ. අපිට plan කරගන්න වුන ලොකුම දේ තමයි fuel. මොකද රටේ fuel ප්‍රශ්නෙයි QR ඔත්තෙ ඉරට්ටෙ අනමනන් දේවලුත් එක්ක ඒ දේ ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න වුනා.

රස්නෙනනම් දවල්ට ඇල්ලෙත් තියනව. මේ ටිකේ පෑවිල්ලත් එක්ක දවල්ට ඇල්ලෙ ඇවිදින එක තරමක් වෙහෙසකරයි. ඒ නිසාම අපි little adams peak පැත්තට නම් යන්න වුනේ නැහැ.

ඇල්ලෙ night life එකනම් සුපිරි. ඒ vibe එකනම් වෙනමම එකක්. කුඹල්වෙල ජනතාව අපි යනකොට හිටියෙ නැහැ.හිටියෙ ඔක්කොම වගේ වෙනරටවල crowd එකක්. Local අය ගොඩක් අඩුයි. ඉතින් අර සුපුරුදු ඇල්ලෙ vibe එක හොදටම තිබ්බ. කලින් වතාවෙ අපිට night vibe එකට set වෙන්න බැරිවුනත් ඔන්න මේ පාරනම් හොදටම ඒක enjoy කලා.

Video එකෙන් අපේ experience එක අපි ඔයාලත් එක්ක share කරගන්නව. Video එකේ නැති අපිට ගන්න බැරිවුන මතකයන් අත්දැකීම් මම ලියල අපේ FB පේජ් එක හරහා ඔයාලට කියන්නම්.

This road trip is the ultimate Sri Lankan contrast going from the spiritual heat of the southern plains to the misty, dramatic peaks of the hill country.

We’re taking you on the ultimate road trip from the sacred city of Kataragama all the way up to the clouds in Ella.

The transition from the dry zone to the lush greens of Ella, Sri Lanka is breathtaking.

Intro - 0:00 - 0:56
Highway to Kataragama - 0:56 - 4:13
Kataragama Pujawa - 4:13 - 6:36
Kiri Wehera - 6:36 - 9:05
Wadasiti Kanda - 9:06 - 13:49
Kataragama to Ella - 13:50 - 18:05
Ella night life - 18:05 - 21:04
Ella station - 21:04- 25:48
Nine arch Bridge - 25:48 - 29:40
------------------------------------------
Tea Ridge Ella by CAO
https://www.booking.com/Share-gSDP8Rz

Contact Number
076 403 7396
------------------------------------------
360 Ella
https://share.google/mbfULW80KQLfoPhxQ

Contact Number
076 288 7480
------------------------------------------
Kesel Kole - Ella
https://share.google/rmJ0XfAQhrYykldVz

Contact Number
077 209 3673
------------------------------------------

#SriLanka #RoadTrip #EllaSriLanka #Kataragama #EllaRock #TravelVlog #VisitSriLanka #KataragamaPerahera #Wasana #HikingAdventure #ExploreSriLanka #RoadTripSriLanka #EllaRockFire #traveltips2026

Видео Ella Kataragama Road trip | Kataragama | Ella #travel #srilanka канала VLOG with KANI
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять