Загрузка...

Excel Sheets වලින් Advance Automation System වලට

බොහෝ ව්‍යාපාර මුල් කාලයේදී Excel sheets හෝ පොත්පත්වලින් වැඩ කලත්, Business Capacity එක වැඩි වෙද්දී සාම්ප්‍රදායික ක්‍රම හෝ Basic Softwares වලින් වැඩ කරන්න අමාරු වෙනවා. ශාඛා ජාලයක් (Branch Network) දක්වා ව්‍යාපාරය පුළුල් කරන්න බලාපොරොත්තු වන ව්‍යාපාරිකයෙකුට අවශ්‍ය වෙන Advance Automation Features අපි මේ පද්ධතියට ඇතුළත් කරලා තියෙනවා.

⚙️ අප ලබාදුන් ප්‍රධාන තාක්ෂණික විසඳුම් (Key Features Included):
100% Live Inventory Management: භාණ්ඩ වර්ග 8,000+ ක Stock එක සජීවීව පාලනය කිරීම.
Automated VAT & Tax Documentation: බදු වාර්තා ස්වයංක්‍රීයව සකස් කිරීම.
Advance Accounting Module: ව්‍යාපාරයේ අයිතිකරු නොසිටියත් සියලුම Bank Reconciliations සහ Internal Auditing කටයුතු සතයටම නිවැරදිව සිදුකිරීමේ හැකියාව.

අලුත්ම පාරිභෝගිකයෙක් වුණත් ඔවුන් ඉල්ලූ සියලුම පහසුකම් ඇතුළත් කර පද්ධතිය සාර්ථකව භාරදී ඇති අතර, ඉදිරියටත් අවශ්‍ය Updates සහ After-Sales Service එක අප විසින් ලබාදෙනු ලබයි.

🚀 ඔබේ ව්‍යාපාරයටත් මෙවැනිම විශ්වාසවන්ත, Customized Software Solution එකක් සකසා ගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න:

📞 Call / WhatsApp: 077 2513161

🌐 Website: ontechsl.com

👉 මේ වගේ ව්‍යාපාරික තාක්ෂණික විසඳුම් ඉදිරියටත් බලන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් (Subscribe) කරලා අපිත් එක්ක එකතු වෙන්න!

Видео Excel Sheets වලින් Advance Automation System වලට канала Ontech IT Solutions
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять