Загрузка...

නොමිලේම ගමු! 😍 How To Download NERO Game PC Free Sinhala Tutorial | Sri Lankan Game

අඩෝ මචංලා! අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ලංකාවේ Arimac ආයතනයෙන් හදපු සුපිරිම ශ්‍රී ලාංකීය Gaming අත්දැකීමක් වෙන NERO Game එක ඔයාලගේ PC එකට කිසිම අවුලක් නැතුව නොමිලේම සහ නිවැරදිව Download කරගන්නේ කොහොමද කියලා. (File Size එක 8.51 GB).

වීඩියෝ එක මුල ඉඳන් සරලව කියලා දීලා තියෙනවා. සම්පූර්ණයෙන්ම බලලා ඔයාලගේ PC එකටත් ගේම් එක දාගන්න! වීඩියෝ එක වටිනවා නම් අනිවාර්යයෙන්ම Like එකක් දාලා, චැනල් එක සබ්ස්ක්‍රයිබ් (Subscribe) කරලා සෙට් වෙන්න මචංලා! ❤️

📥👉 Nero Game Download Link: [ https://peskgames.com/en/pc-games/nero ]

💻 PC SYSTEM REQUIREMENTS (Nero සෙල්ලම් කරන්න ඕන වෙන Specs):

OS: Windows 10 / 11 (64-bit)

Processor: Intel Core i5 / AMD Ryzen 5 හෝ ඊට වැඩි

Memory: 8 GB RAM (16 GB Recommended)

Graphics: NVIDIA GTX 1050 / GTX 1650 / RTX 3050 හෝ සමාන AMD Card එකක්

Storage: 10 GB available space

YouTube: @HemeYT
@HemeTechnic

My PC 💻 Specs
Processer - Rysen 5600GT
Mother Bord - Msi Pro 520M-A
Ram - DDR4 16gb ram
🔎 RELATED SEARCH TERMS
nero game sri lanka, how to download nero game pc free, nero game sri lanka download, nero gameplay sinhala, arimac nero game download pc, nero game free download tutorial sinhala, nero sri lanka gaming, nero game free download full version, pc game download sinhala.

#NeroGame #SriLankanGaming #HowToDownloadNero #NeroPC #GamingSriLanka #HemeTechnic #Arimac #SinhalaGaming#srilanka#sinhal#nero#hemeyt

Видео නොමිලේම ගමු! 😍 How To Download NERO Game PC Free Sinhala Tutorial | Sri Lankan Game канала Heme Technic
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять