Загрузка...

ශ්‍රී ආනන්දාරාමය - ඇස්වත්ත උතුර -Sri Anandaramaya - Aswattha North මහා ථූප ප්‍රතිෂ්ඨාපන මංගල්‍යය

ශ්‍රී ආනන්දාරාමය - ඇස්වත්ත උතුර -
Sri Anandaramaya - Aswattha North

නමෝ බුද්ධාය

මහා ථූප ප්‍රතිෂ්ඨාපන මංගල්‍යය
ඇස්වත්ත උතුර ශ්‍රී ආනන්දාරාමාධිපති,ශාස්ත්‍රපති
පූජ්‍ය ඕපනායක ධම්මවිසුද්ධි හිමිපාණන් වහන්සේගේ
අනුශාසනා පරිදි
තත් විහාරස්ථානයේ විහාරාධිකාරී,අධ්‍යාපනපති
පූජ්‍ය පඤ්ඤාගල සුමනරංසි ස්වාමීන් වහන්සේගේ
මගපෙන්වීමෙන්
සමස්ත ලංකා දේශීය උරුමයන් සුරැකීමේ සංවිධානයේ ගරු සභාපති තැන්පත්
දේශීය වෛද්‍යාචාර්ය
පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේගේ
මෙහෙයවීමෙන්
චෛත්‍ය රාජයාණන් වහන්සේ 108 ක් ප්‍රතිසංස්කරණය කිරිමේ මහා පුණ්‍ය
කටයුත්තට සමගාමීව
නෂ්ටාවශේෂව තිබූ ශ්‍රී ආනන්දාරාම විහාරස්ථ පෞරාණික චෛත්‍ය රාජයාණන් වහන්සේ
සැදැහැති බෞද්ධයන්ට මතු කල් වන්දනා කිරීමට අවස්ථාව සලසා දීම
හිත් මුදුන් පමුණුවාලූ චේතනා පෙරදැරිව
සමස්ත ලංකා දේශීය උරුමයන් සුරැකීමේ සංවිධානය
මගින්
සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වූ ඉල් මස පුර තෙලෙස්වක නම් තිථියලත් සදු දින
හෙවත් රාජ්‍ය වර්ෂ 2025 ක් වූ නොවැම්බර් මස 03 වන දින
මීගමු පළාත් සහිත් සීනාදී සිව් කෝරළයේ විශේෂ අධිකරණ සමථබල සම්පන්න
ද්විතීය සංඝනායක,ගිරිදර කපුගොඩ පුරාණ විහාරය හා අල්ගම
ශ්‍රී නාගරුක්ඛාරාමය යන උභය විහාරාධිපති
අතිපූජ්‍ය මැදිරිගිරියේ විමලානන්ද නායක හිමිපාණන් වහන්සේගේ
සුරතින් විවෘත කොට සම්බුද්ධ ශාසනයට පූජා කළ වගයි.....!

ලෝකය උඩින් බලමු 🚁
Travel with Drone YouTube
චැනලයට පිළිගනිමු! මෙහිදී ඔබට ලෝකයේ අලංකාරම ස්ථාන උසෙන් දැකීමට, විලාසිතාමත් ඩ්‍රෝන් දෘශ්‍ය සහ සංචාරක අත්දැකීම් බෙදාගැනීමට හැකි වේ. 🌄🌊

අපිත් එක්ක එක්වෙන්න ,එක පසෙකින් නොදැකූ ස්ථාන, සුන්දර දෘශ්‍ය සහ ලෝකයේ වටිනා ස්ථාන, සෙරින සංගීතය සමඟ, උසින් බලන්න.

📍 Dji mini 3pro
📸 4K ඩ්‍රෝන් දෘශ්‍ය
🌐 රට පුරා ස්ථාන
🎵 නවීන සංගීත සහ සිනමාමය පෙනුමකින් යුතු වීඩියෝ

දැන්ම subscription කරන්න, ලෝකය නවකොටසේ බලන්න!
👉 Like, Share, සහ 🔔 Bell icon එක ක්ලික් කරන්න අලුත්ම වීඩියෝ ලබාගැනීමට!
ඔබට අවශ්‍ය ඩ්‍රෝන් වීඩියෝකරණයන් හා ඡායාරූපකරණයන් විශ්වාසවන්තව පහසු මිලට කර ගැනීම සදහා අදම කතා කරන්න

Wedding Photography | Fashion Photography| Pre Shoots | Commercial & Events

🪀 Contact us :

•0766342982

•0788730058

•0742698863
Kaduwela,

𝗗𝗿𝗼𝗻𝗲 shoots
𝙊𝙪𝙧 𝙎𝙚𝙧𝙫𝙞𝙘𝙚𝙨

🔘Weddings / Pre-Shoot Videos
🔘Religious ceremonies
🔘Hotel Promotion Videos
🔘Sports Events
🔘All Aerial Videos & Photo

Music Credit ⛔ (Copy & Paste)
(Mention Our Channel Name)
And copy it ⬇️ & Paste to your video description box⬇️
@No Copyright Vibes
https://www.youtube.com/@NO_COPYRIGHT_VIBES
Instagram :💬 https://www.instagram.com/shuvo_ghosh056/
Facebook :💬 https://www.facebook.com/Shuvo.Ghosh4654797693

Видео ශ්‍රී ආනන්දාරාමය - ඇස්වත්ත උතුර -Sri Anandaramaya - Aswattha North මහා ථූප ප්‍රතිෂ්ඨාපන මංගල්‍යය канала 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐰𝐢𝐭𝐡 𝐝𝐫𝐨𝐧𝐞
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять