Загрузка...

Full Stack POS System With AI | No Coding | Cursor + InsForge

🧠 Cursor + Insforge භාවිතා කරලා Full Stack POS System එකක් Complete කරන විදිහ (A to Z Sinhala Tutorial)

මෙම වීඩියෝවෙන් ඔබට AI tools භාවිතා කරලා coding speed වැඩි කරමින් real-world project එකක් develop කරන practical method එක step-by-step බලන්න පුළුවන්.

මෙම tutorial එකෙන් ඔබට ඉගෙනගන්න පුළුවන්:

✅ Cursor AI භාවිතා කරන විදිහ
✅ Inforge workflow setup කරන විදිහ
✅ Full Stack POS system structure
✅ Database connect කරන විදිහ
✅ CRUD operations build කරන විදිහ
✅ Frontend + Backend connect කරන විදිහ
✅ Real client project develop කරන practical method

මෙම video එක suitable:

👨‍🎓 ICT students
👨‍💻 Beginners in development
🤖 AI coding learners
🏪 POS system develop කරන්න කැමති අයට
🚀 Freelancing start කරන්න ඉන්න අයට
Subscribe කරලා support කරන්න 🙌
ඉදිරියේදි Cursor / Insforge / WordPress / AI development related Sinhala tutorials upload කරනවා.

#CursorAI
#Inforge
#POSSystemSinhala
#FullStackSinhala
#AIDevelopmentSinhala
#WebDevelopmentSinhala
#ICTSinhala
#Southlab

Видео Full Stack POS System With AI | No Coding | Cursor + InsForge канала Achintha Jayashan
Яндекс.Метрика
Все заметки Новая заметка Страницу в заметки
Страницу в закладки Мои закладки
На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.
О CookiesНапомнить позжеПринять