Загрузка...

Class එකකට වඩා Focus වෙන Study Method එක 😲 | MyExams Pomodoro Timer

📚 තනියම පාඩම් කරන්න කම්මැලිද? හැමදාම අවධානය විසිරෙනවද කියලා හිතෙනවද?

ඔන්න ඒකට නියම විසඳුමක්! 🥳 Pomodoro Technique එක ගැන අහලා තියෙනවද?

MyExams App එකේ අලුත්ම පහසුකම Pomodoro Study Timer එක පාවිච්චි කිරීමෙන්:

✅ අවධානය හොඳින් පවත්වා ගන්න පුළුවන්.
✅ කම්මැලිකම නැති වෙනවා.
✅ මතක තබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා.
✅ අඛණ්ඩව, කාර්යක්ෂමව පාඩම් කරන්න පුළුවන්.

නියමයි නේද? 😉

දැන්ම MyExams App එක ඩවුන්ලෝඩ් කරලා, Smart විදිහට පාඩම් කරන්න පටන් ගන්න!
📲 Download Now: [Play Store Link]
#MyExams #PomodoroSinhala #StudySmart #PomodoroTechnique #StudyMotivation #SriLankaStudents

Видео Class එකකට වඩා Focus වෙන Study Method එක 😲 | MyExams Pomodoro Timer канала MyExams
Яндекс.Метрика

На информационно-развлекательном портале SALDA.WS применяются cookie-файлы. Нажимая кнопку Принять, вы подтверждаете свое согласие на их использование.

Об использовании CookiesПринять